Data ඉවර උනාම gb ටිකක් ගන්නවාත් සල්ලි නැද්ද?yes. අද තමයි data අලුත් උනේ...![]()
නිකන් මොකදට බන් සල්ලි ගෙවලා ජෙප්පන්ට මඩ ගහන්නේ. උන් කොහොමත් මඩ නාගෙනනේ ඉන්නේ.Data ඉවර උනාම gb ටිකක් ගන්නවාත් සල්ලි නැද්ද?Advance එකක් වත් දෙන්නේ නැද්ද උන්?
@Solo Rider ට කිව්වා නම් බිල ගෙවල දෙනවනේ..![]()

බලපන්කො ඔය අහන් නෑ කියන උන්මයි ගිහිල්ලා බලන්නේඔය ගොම්බෙටි මූණගෙ සිංදු දැන් නම් කවුරුවත් අහන්නෙ නෑ ඉස්සර ඒව අැහුවට..ඒක උෟත් දන්නව.![]()
Iraj salli viyadam karala, Video production karata awul neththaඋඹද ඕක අර බුකිය පුර sponsored ad එකක් විදිහට දාල තියෙන්නේ? ජෙප්පෝ සල්ලි ගෙවලා ඉරාජ්ට මඩ ගහන්නේ. එච්චරට බය වෙලා.


ඒක නම් නිර්මාණයක් කියන්නවත් බැරියැ. ඔය මොකද්ද? ඌට එකෙන් කීයක් හරි YouTube එකෙන් හරි එයිනේ.Iraj salli viyadam karala, Video production karata awul neththa![]()