ඇයි ජෙප්පෝ and ටොයිස්ලා ඉරාජ්ට බය...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි ජෙප්පෝ and ටොයිස්ලා ඉරාජ්ට බය...







    විද්වත් ඔබගේ විද්වත් අදහස් වලට ඉඩ... 😂😂😂
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Iraj.jpg
     
    • Haha
    Reactions: SDCR

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් මේ අවස්ථාවේ පේනවා විද්වත් comment රාශියක් 😂😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    උඹද ඕක අර බුකිය පුර sponsored ad එකක් විදිහට දාල තියෙන්නේ? ජෙප්පෝ සල්ලි ගෙවලා ඉරාජ්ට මඩ ගහන්නේ. එච්චරට බය වෙලා. 😂😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Data ඉවර උනාම gb ටිකක් ගන්නවාත් සල්ලි නැද්ද? 🥺🥺🥺 Advance එකක් වත් දෙන්නේ නැද්ද උන්? 😟😟

    @Solo Rider ට කිව්වා නම් බිල ගෙවල දෙනවනේ.. 🤭🤭🤭
    නිකන් මොකදට බන් සල්ලි ගෙවලා ජෙප්පන්ට මඩ ගහන්නේ. උන් කොහොමත් මඩ නාගෙනනේ ඉන්නේ. 😂😂😂
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    ඔය ගොම්බෙටි මූණගෙ සිංදු දැන් නම් කවුරුවත් අහන්නෙ නෑ ඉස්සර ඒව අැහුවට..ඒක උෟත් දන්නව.:D
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය ගොම්බෙටි මූණගෙ සිංදු දැන් නම් කවුරුවත් අහන්නෙ නෑ ඉස්සර ඒව අැහුවට..ඒක උෟත් දන්නව.:D
    බලපන්කො ඔය අහන් නෑ කියන උන්මයි ගිහිල්ලා බලන්නේ 😂😂😂
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මට තියෙන ප්‍රශ්නේ ජෙප්පෝ ද ඉරාජ් ව ගවුම අන්දලා නටෝල තියෙන්නේ...ඉරාජ් ම ගවුම ඇඳන් නටලද? නැත්තන් පිරිමියෙක් කරන වැඩක් ද බන් ඕක
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    උඹද ඕක අර බුකිය පුර sponsored ad එකක් විදිහට දාල තියෙන්නේ? ජෙප්පෝ සල්ලි ගෙවලා ඉරාජ්ට මඩ ගහන්නේ. එච්චරට බය වෙලා.
    Iraj salli viyadam karala, Video production karata awul neththa :lol::rolleyes:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Iraj salli viyadam karala, Video production karata awul neththa :lol::rolleyes:
    ඒක නම් නිර්මාණයක් කියන්නවත් බැරියැ. ඔය මොකද්ද? ඌට එකෙන් කීයක් හරි YouTube එකෙන් හරි එයිනේ. 😂😂😂
     
    • Haha
    Reactions: Nanosudha