ඇයි ජේසු අවජාතකයෙක් උනේ?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,970
    2,958
    113
    43
    Wakanda
    ජේසු හොද මිනිහ බං
    පොර කීවෙ අසල්වැසියාට ප්‍රේම කරන්න කියල

    ඒකට වලත්තු නබි පොඩි උන් දූෂනය කරල අනිත් උන් මරන්න ඉගැන්නුව.
     
    HeadCAT2

    Junior member
  • Apr 2, 2026
    40
    9
    8

    එත් මරියා වෙසියෙක් උනානේ දෙවියොත් එක්ක room ගිහිල්ලා
     
    HeadCAT2

    Junior member
  • Apr 2, 2026
    40
    9
    8
    ඕකට උත්තරේ හොයන්න කලින්, උඹේ මූන උඹලගෙ ගෙදර ඉන්න තාත්තගෙ මූන නොවී පාරේ ඉන්න බල්ලන්ගෙ මූන උනේ ඇයි කියලා බැලුවොත් නරකද? ;) ;)
    ආනේ, කතෝලිකයෙක්ට රිදිලා පව්ව්ව් 🤗
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    උබලට ආගමක් හරියට තේරුම් ගන්න බැරි නම් ඒ ආගම් වල තියෙන දේවල් විවේචනය හෝ සංවාද නොකර ඉදින්, කවුරුත් බලෙන් කරන්න කියන්නෙ නෑනේ. ආගමක් කියන්නෙ මොලයක් තියෙන මිනිස්සුන්ට හැදුන දෙයක්. දැන් වෙලා තියෙන්නෙ වහල්ලු අරක් අරන් හැම ආගමක්ම නැති කරල තියෙන එකයි. ආගමක හරි වැරදි කතා කරන්න ඕන නම් ආගමක හරය තේරුම් ගනින්, එක ආගමක ඉන්න ගමන් අනිත් ආගමකට ගරහනවා කියන්නෙ උබේ ආගම අවුල් කියන එකනෙ. ආගම් වලට නැති එකෙක් නම් මේව කොහොමත් කතා කරන්න ඕන නෑනේ.
     
    ඇයි ජේසු කිව්වේ bible එකේ වහල් සේවය හොදයි කියල?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,917
    113
    අසල්වැසියාට ප්‍රේම කරන්න

    පොඩි උන් දූෂනය කරල අනිත් උන් මරන්න

    :lol:

    Donald Trump GIF

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    ඇයි ජේසු කිව්වේ bible එකේ වහල් සේවය හොදයි කියල?
    1. උබ හිටියද ජේසු ඕක කියනකොට?
    2. උබේ ප්‍රශ්නෙ ජේසු කිව්ව දේවල්ද, ශාන්තුවරයෝ පොත් වල ලිව්ව දේවල් ද? ජේසුගෙ ඉගැන්වීමේ මූලික හරයද?

    මේකටත් උත්තරයක් දීපන්
    ඉපදුන ගමන් පොඩි ලමයෙකුට, ක්ශනිකව පිපිනු මල් උඩ, ඇවිදගෙන ගිහින් කතාවක් පවත්වන්න පුලුවන්ද?

    මේකත් කියවපන්
    "තන රණ හසුන් වන්"

    මේ කාරනා තුන ඔය මොලේට තේරෙන්නෙ නෑ කියන්නෙ, මේ වගේ සංකීර්න සංවාද පටන් ගන්න එපා.
     
    Jesus frequently used "slaves" and "masters" as characters in his parables (such as the Parable of the Faithful Servant or the Parable of the Unforgiving Servant).
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    ආනේ, කතෝලිකයෙක්ට රිදිලා පව්ව්ව් 🤗
    Katholika උන්ට නෙමෙයි buddnist උන්ට තමයි රිදෙන්නේ buddist එවුන්අ ඩු කුලේ කතා කියනකොට අනික් ආගම් වලට.
    ආගම් කියන්නෙ sensitive topic එකක්.

    උබලට ආගමක් හරියට තේරුම් ගන්න බැරි නම් ඒ ආගම් වල තියෙන දේවල් විවේචනය හෝ සංවාද නොකර ඉදින්, කවුරුත් බලෙන් කරන්න කියන්නෙ නෑනේ. ආගමක් කියන්නෙ මොලයක් තියෙන මිනිස්සුන්ට හැදුන දෙයක්. දැන් වෙලා තියෙන්නෙ වහල්ලු අරක් අරන් හැම ආගමක්ම නැති කරල තියෙන එකයි. ආගමක හරි වැරදි කතා කරන්න ඕන නම් ආගමක හරය තේරුම් ගනින්, එක ආගමක ඉන්න ගමන් අනිත් ආගමකට ගරහනවා කියන්නෙ උබේ ආගම අවුල් කියන එකනෙ. ආගම් වලට නැති එකෙක් නම් මේව කොහොමත් කතා කරන්න ඕන නෑනේ.
    ආගම් තියෙන්නෙ weak minded උන්ට.
    ආගම් වල එල්ලිලා inne නැති හරි. අන්‍යාගමික උන් උනත් මොලේ තියෙන එවුන් නම් උන්ට තේරෙනවා ආගම් කියන්නෙ මිනිසුන් sensitive වෙන තැනක් කියලා මොලේ පාවිච්චි කරලා කතා කරනවා insult කරන්නේ නැතුව facts වලින්
    ------ Post added on Apr 3, 2026 at 11:03 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    මේකටත් උත්තරයක් දීපන්
    ඉපදුන ගමන් පොඩි ලමයෙකුට, ක්ශනිකව පිපිනු මල් උඩ, ඇවිදගෙන ගිහින් කතාවක් පවත්වන්න පුලුවන්ද?

    typical පොඩි ලමයෙකුයි, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා බුදු වෙන්න ඉපදුන බෝසත් උතුමෙකුයි compare කරන්න පුලුවන්ද?
     
    HeadCAT2

    Junior member
  • Apr 2, 2026
    40
    9
    8

    ආගම් තියෙන්නෙ weak minded උන්ට.
    ආගම් වල එල්ලිලා inne නැති හරි. අන්‍යාගමික උන් උනත් මොලේ තියෙන එවුන් නම් උන්ට තේරෙනවා ආගම් කියන්නෙ මිනිසුන් sensitive වෙන තැනක් කියලා මොලේ පාවිච්චි කරලා කතා කරනවා insult කරන්නේ නැතුව facts වලින්
    ------ Post added on Apr 3, 2026 at 11:03 AM
    උබ nudes වලට කෙල හලපු ට්‍රේඩ් මම සැහෙන දැක්ක, උබ ඇත්තටම කවුද කියලා අපි දන්නවා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    Katholika උන්ට නෙමෙයි buddnist උන්ට තමයි රිදෙන්නේ buddist එවුන්අ ඩු කුලේ කතා කියනකොට අනික් ආගම් වලට.
    ආගම් කියන්නෙ sensitive topic එකක්.

    ආගම් තියෙන්නෙ weak minded උන්ට.
    ආගම් වල එල්ලිලා inne නැති හරි. අන්‍යාගමික උන් උනත් මොලේ තියෙන එවුන් නම් උන්ට තේරෙනවා ආගම් කියන්නෙ මිනිසුන් sensitive වෙන තැනක් කියලා මොලේ පාවිච්චි කරලා කතා කරනවා insult කරන්නේ නැතුව facts වලින්
    ------ Post added on Apr 3, 2026 at 11:03 AM
    මිනිස්සු කියන්නෙ weak ජාතියක් තමයි, ඒ හැටි. ආගමක් weak minded වෙලා තියෙන්නෙ දැන්. මිනිස්සුන්ට කොහේ හරි විශ්වාසයක් තියෙන්න ඕන, ඒක තමා මනසට ලැබෙන හයිය. ප්‍රශ්න තියෙනකොට ආගමක විශ්වාසයක් තියෙනව කියන්නෙ ප්‍රශ්න ගැන හිතන්න මනස නිදහස් වෙනවා, ෆෝකස් වෙනවා. එහෙම නැතුව ප්‍රශ්නයක් ආවම පන්සලට ගිහින් නූලක් ගැට ගහන අය නෙමේ. උබ වාහනයකට නැග්ගම වාහනේ ගැන විශ්වාස කරල බුද්දියෙන් වාහනය එලවනවා වගේ ම තමා. වාහනේ කොච්චර හොද උන පදින එකා බීල නම් ඉවරයි. ඒ වගේ ම තමයි කොච්චර හොද රියදුරෙක් උනත් වාහනයේ බ්‍රේක් වැදෙන්නෙ නැත්නම් ඒත් ඉවරයි. හුගක් උන් යන බස් එක, කොච්චිය, අද වහින්නෙ නෑ, අරව මේවා ගැන විශ්වාසය තියන්න පුලුවන්, ආගමක් කිව්ව ගමන් පුපුරනවා.

    typical පොඩි ලමයෙකුයි, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා බුදු වෙන්න ඉපදුන බෝසත් උතුමෙකුයි compare කරන්න පුලුවන්ද?
    full comment eka aye kiyawanna, uba answer eka hariyata dila tiyenawa, namuth terum aran ne kiyapu de
     
    • Like
    Reactions: Blair Solari