යකෝ මහබැංකු අධිපති වෙලා ලක්ෂ 12 සොච්චම් පඩියකට වැඩ කරනවනන් ඌව ගහල පන්නන්න ඕනෙ ඔක්කොටම කලින් ඔහොම නෝන්ඩි වෙවී වැඩ කරනවට.
ඔය අඩු පඩියට වැඩ කරන්න. ජනාධිපතිත් පුට් සයිකලේ යන්න වගේ හිඟන මානසිකත්වයෙන් ඉන්නකන් මේවා ගොඩ යන් නෑ.
ඔය වගේ දේවල් රටක ආර්තිකයත් එක්ක බලද්දි කැළණි ගඟ යටින් ඉන්ද්‍රජිත්ගෙ කිරි මයිලක් ගියා වගේ.
වෙන්න ඕනෙ දේ හරි මිනිහට හොඳ සැලරි එකක් දීලා benefits දීලා ඒ මිනිහගෙන් උපරිම ප්‍රයෝජනේ අරන් රටේ ආර්තිකය හරි තැනකට ගේන එක.
මහා පරිමාණ වංචා දූෂණ නවත්තන එක.