ප්‍රධානම හේතුව පොලිසියෙ එස්ටීඑෆ් එකේ පාතාලයො ලගින්ම ආශ්‍රය කරන මිනිස්සු ඉන්නව . පොලිසියෙත් ඉන්නව ගංජ ,කොකේන් අයිස් ගහන උන් . එතකොට උන්ට ඕව හම්බෙන්නෙ පාතාල කල්ලි වල ඉන්න සාමාජිකයින්ගෙන්ම තමයි . ලන්කාවෙ දවසකට ප්‍රයිවට් පාටි ලක්ශ ගානක් තියනව . ඕවගෙ ගොඩක් ඒවගෙ පොලිසියෙ කාට හරි ඉන්විටේශන් හම්බෙනව උන්ට බැ ඊට පස්සෙ පාටි දාපු උන් ඉල්ලන උදව් මග අරිනන . 100% ක් දූශනයට,වංචාවට ,මත්ද්‍රව්‍ය වලට, ගෑනුන්ට,සල්ලි වලට කිසිම දේකට ආසාවක් නැති මිනිස්සු හොයාගන්න හරිම අමාරුයිනෙ . ඔය මොන දේකින් හරි නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සුන්ව් පාතාල කල්ලි වලින් නමාගන්නව