ඇයි බං අනුරයියලා 2/3ක් තියාගෙන ඇඹරෙන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    හිතපංකෝ පොනිලට, නෑමොලයට, මෝඩ සජියට, ජනාධිපතිකමත් තිබිලා 2/3 ආණ්ඩුවකුත් තිබුණා නම් එකෙක්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රෑට බත් මුට්ටි හොරකන් කරාට රාජ්‍ය පාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා
     
    • Like
    Reactions: Mr Bones

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,337
    113
    💯සෝශල් මීඩියා බෑන් කරමු..:yes:👍

    Kim Jong Un Friend GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    මේ ඇබරෙනව නෙවෙයි නොතේරුම් කම. තව අවුරුද්දකින් විතර හරි යයි.
     
    • Wow
    Reactions: nalin0001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    හිතපංකෝ පොනිලට, නෑමොලයට, මෝඩ සජියට, ජනාධිපතිකමත් තිබිලා 2/3 ආණ්ඩුවකුත් තිබුණා නම් එකෙක්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නෑ
    ගෝඨාභය ට දෙකෙන් තුන තිබිලා කවුද හිරේට දැම්මේ?
    ඒ කාලේ ජෙප්පෝ බොරු කියන කොට අඩුම ගානේ නඩු හරි දැම්ම නම් අදත් ජනාධිපති ගෝඨාභය තමා🤣🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ගෝඨාභය ට දෙකෙන් තුන තිබිලා කවුද හිරේට දැම්මේ?
    ඒ කාලේ ජෙප්පෝ බොරු කියන කොට අඩුම ගානේ නඩු හරි දැම්ම නම් අදත් ජනාධිපති ගෝඨාභය තමා🤣🤣

    හිරේ හිටිය අච්චු වෙලා හිටිය මිනීමරුවෝ නම් එලියට දැම්මා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොනවද කරන්න ඕන කියල කියපන් බලන්න ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මේ ඇබරෙනව නෙවෙයි නොතේරුම් කම. තව අවුරුද්දකින් විතර හරි යයි.
    ඕකාට මොලේ පැදෙන්නේ ආපහු විපක්ෂයට ගියාම
    ඔන්න දැන් මම කිව්වා කියලා ලියලා තියාගනින් ඕකා මේ අවුරුදු 5 හිටියොත් රටම කාලා ඊළඟට එන ආණ්ඩුවට ලිහා ගන්න බැරි තරමට ප්‍රශ්න ගොඩකුත් ඉතුරු කරලා තමා පකයා ගෙදර යන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හිතපංකෝ පොනිලට, නෑමොලයට, මෝඩ සජියට, ජනාධිපතිකමත් තිබිලා 2/3 ආණ්ඩුවකුත් තිබුණා නම් එකෙක්ට විරුද්ධව කතා කරන්න දෙන්නේ නෑ

    අැයි මචං උඹලට උහුල ගන්න අමාරුද??😢😢😢