ඇයි බං අම්ඹුලුවාව කියල මරාලයක් හදල තියෙන්නෙ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඕක දීමූ ජයරත්න නිදන් සීන් එකකට හදපු එකක් කියනවා

    ඔව්. පොර කෘෂිකර්ම ඇමැති කාලේ අමාත්‍යාංශයේ වාහන, සල්ලි වලින් ඕක හැදුවේ. දැන් මෙක උන්ගේ පවුලේ අයිතියට තියනවා කියන්නේ. 99 අවුරුදු බද්දට දීලා කියනවා (පාර්ලිමේන්තු අනුමැතිය අරගෙන).

    මම ඒ දවස් වල ඉස්කොලේ යනවා. කෘෂිකර්ම කියලා ගහලා තිබ්බ Bulldozer, excavator, tipper එහෙම ඕකෙ වැඩට අරන් යනවා දැකල තියනවා.

    ඕක ජෛව විවිධත්වය පෙන්නන පෝනියෝ, රිලවුන්, මොණරු ගෙනල්ලා දාලා දැන් පහළ ඉන්න මිනිස්සුන්ට වදේ. පිටින් එන අයට ඒක තේරෙන්නෙ නෑ. ඕක උඩ කන්න දෙයක් නැති නිසා ඒ සත්තු පහළ ගම් වලට එනවා.

    Ambuluwawa හදන්න කලින් ඕක ලස්සනට තිබ්බ. නිදන් ගරන්න කරපු දෙයක්. ගම්පොල මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියායි.

    දි.මු ජයරත්න පලාතට කරපු දෙයක් නෑ, පරම්පරාව ගොඩ යන්න Ambuluwawa කියලා එකක් හැදුවා ආණ්ඩුවේ සල්ලි වලින්.
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    ඔව්. පොර කෘෂිකර්ම ඇමැති කාලේ අමාත්‍යාංශයේ වාහන, සල්ලි වලින් ඕක හැදුවේ. දැන් මෙක උන්ගේ පවුලේ අයිතියට තියනවා කියන්නේ.

    ඕක ජෛව විවිධත්වය පෙන්නන පෝනියෝ, රිලවුන්, මොණරු ගෙනල්ලා දාලා දැන් පහළ ඉන්න මිනිස්සුන්ට වදේ. පිටින් එන අයට ඒක තේරෙන්නෙ නෑ. ඕක උඩ කන්න දෙයක් නැති නිසා ඒ සත්තු පහළ ගම් වලට එනවා.

    Ambuluwawa හදන්න කලින් ඕක ලස්සනට තිබ්බ. නිදන් ගරන්න කරපු දෙයක්.
    💯
     
    • Like
    Reactions: AnuradhaRa

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    සිරා ප්ලේස් එක. නියමෙට හදල තියෙනව. ගිහිල්ලම බලන්න ඕන. maxxa tourist attraction. කී දෙනෙක් ඕකෙන් ජීවත් වෙනව ද. වෙනමම ලේක් එකක්, heli pad.
    නිදන් තිබිල ගත්ත නං හොඳයි නේ. ඕව පොලව යට තිබ්බ කියල කාටවත් වැඩක් නෑ නේ.
     
    • Like
    Reactions: dinu09

    AnuradhaRa

    Well-known member
  • උබලගෙ පාදිලියො ගැන හොයාගෙන හිටපන් හොර ලෙඩෝ.

    ඒ වගේ අනතුරක් වෙන්න කලින් මම කිව්වෙ
    මම ලෙඩෙක් වුණාට, උඹ හෙන පල් මෝඩයෙක් වගේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,006
    113
    ඒ වගේ අනතුරක් වෙන්න කලින් මම කිව්වෙ
    මම ලෙඩෙක් වුණාට, උඹ හෙන පල් මෝඩයෙක් වගේ...
    අඩෝ උට්ටෝ කොහෙද ගිහිං හිටියේ
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ
     
    • Haha
    Reactions: Martian Professor

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    ඒ වගේ අනතුරක් වෙන්න කලින් මම කිව්වෙ
    මම ලෙඩෙක් වුණාට, උඹ හෙන පල් මෝඩයෙක් වගේ...
    මොන ලෙඩද බන් උබට 😁