ඇයි බං උට නාකි මයිනා කියන්නේ?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නාකි මයිනා දවසක් මංගලට කිව්වලු බලේ නැතුව ඉන්නකොට නිකන් කහනව කහනව වගේ කියලා..හිතාගනිල්ලකො ඉතිං මොන වගේ ඵකෙක්ද කියලා..ඒ වගේ ඵකෙක් අායෙත් බලය ගන්න මොනාද නොකරන්නේ...
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,982
    113
    නාකි මයිනා දවසක් මංගලට කිව්වලු බලේ නැතුව ඉන්නකොට නිකන් කහනව කහනව වගේ කියලා..හිතාගනිල්ලකො ඉතිං මොන වගේ ඵකෙක්ද කියලා..ඒ වගේ ඵකෙක් අායෙත් බලය ගන්න මොනාද නොකරන්නේ...
    Source ?
     
    • Haha
    Reactions: Stimulus mind

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    Youtube ඵකේ අැති කැළුම් විජේසූරිය ඵක්ක මංගල කරපු වීඩියෝ ඵකක්.ඒක බලපං.

    වෙන සෝර්ස් ඕනනම් උෟ පැරදිලා ගෙදර ගිහින් ජනේලේ ඵල්ලිලා හිටපු ඵක:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    හෙයාර් සටයිල් එක නිසා . මයිනගේ වගේ ගෝඨාගේ කොන්ඩේ ඉස්සර සුලියක් තියනවා

    ඌට නෙවී නේ මහින්දට මයිනා කියන්නේ
    අරු නං මැලේ ඩයල් එකක් වගේ
     
    • Like
    Reactions: ComanMan