තරහ වෙන්ඩ එපා වයිට්වෝකර්, මට එළකිරිය එපා වෙන්ඩ ලොකු හේතුවක් තමා උඹ..
උඹ දාන කමෙන්ට් දැක්කම එපා වෙනව බං.. උඹට බෑ කවදාවත් කාටවත් හොඳ යාලුවෙක් වෙන්ඩ..
මටත් උඹ දාන කමෙන්ට් දැක්කාම එපා වුනා

තරහ වෙන්ඩ එපා වයිට්වෝකර්, මට එළකිරිය එපා වෙන්ඩ ලොකු හේතුවක් තමා උඹ..
උඹ දාන කමෙන්ට් දැක්කම එපා වෙනව බං.. උඹට බෑ කවදාවත් කාටවත් හොඳ යාලුවෙක් වෙන්ඩ..

මටත් උඹ දාන කමෙන්ට් දැක්කාම එපා වුනා![]()
තෝ එහෙම ඇදගෙන පාරේ ගියෝ අපිට උබ දිහා බලන්නත් ලැජ්ජා හිතෙයි එහෙම යන උබ දිහා බලන අපි දිහා කොහොම සමාජය හිතයිද දන්නෑනේ![]()







tho short eka gahala kadewath yanne nathi gobilekda
මම උඹට මොකුත් කියල නෑනෙ..
මමත් ශෝට අඳින්නේ දනිස් දෙක ගාවට.ඊට වඩා උඩට ඇඳන් කෝමෙයි බන් පාරේ යන්නේ.
මමත් ශෝට අඳින්නේ දනිස් දෙක ගාවට.ඊට වඩා උඩට ඇඳන් කෝමෙයි බන් පාරේ යන්නේ.
දැවෙන ප්රශ්නයක් බං කාලයක් තිස්සෙ තියෙනව මට මේක තේරුම් ගන්නම බෑ
කොහොමද බං කෙල්ලො හෙන කොටටයි ඇඟේ කෑලි පේන විදිහට තදටයි අඳින්නෙ ?
ඒ position එකට මාව දාල හිතුවොත් මට එහෙම එහෙම හෙන කොටට ඇඳං පාරෙ යන්න ලැජ්ජයිනෙ බංඅඟ පසඟ ඉස්සිලා පේන්න ඇන්දොත් ඊටත් වඩා ලැජ්ජයිනෙ
මිනිස්සු හැමෝම මං දිහා බලයි හිනා වෙයි අරහෙමයි මෙහෙමයි කියල හිතෙනවනෙ බං. උඹලට එහෙම හිතෙන්නැද්ද ?
ඒත් බං කෙල්ලො බහුතරේට එහෙම හිතෙන්නැද්ද බං ?උන් කිසිම ලැජ්ජාවක් නැතුව හෙන කොටට තද වෙලා පේන්න ඇඳං යනවනෙ බං
කෙල්ලන්ට පාරෙ යන මිනිස්සු එහෙම ඒ දිහා බලයි කියල ලැජ්ජ එහෙම හිතෙන්නැද්ද බං ?
මේ කියන්නෙ කොටට තදට අඳින උන්ට ගල් ගහන්නවත් බුර්කා අන්දන්නවත් නෙමේ. උන් ඕනෙ විදිහකට ගියාවෙ. මං කියන්නෙ එහෙම ඇඳං යද්දි කෙල්ලන්ගෙ හිතේ වැඩ කරන්නෙ මොන වගේ අදහසක්ද කියල තේරුම් ගන්න අමාරුයිකොල්ලො අතිබහුතරය මෙහෙම හිරට අඳින්නෑ උන්ට පස්ස එහෙම ඉලිප්පිලා පේනව කියල දැනගත්තාම ඒ ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙනවනෙ බං
![]()
ඕකට හේතුව පුතී ඔයා කොටට ඇඳන් ඉන්න ගල පේන්න ඉන්න කෙල්ලෙක් දිහා බලන්නෙ sex කියන දෘෂ්ටි කෝණයෙන්. ඒත් වෙන කෙල්ලො එයා දිහා බලන්නෙ 'ලස්සනයි' කියන idea එකෙන්. උන් හිතන්නෙ උන් එහෙම යද්දි 'ලස්සනයි' කියල.
ඕනෙනම් මෙහෙම test එකක් කරපන්, කොටට ඇඳගෙන ගල පේන්න, තන් දෙක/ පුක ඉලිප්පුන කෙල්ලෙක් ගාවට ගිහින් කෙලින් 'honestly' කියපන් 'ඔයා ලස්සනයි' කියල. කෙල්ලෙ thank you කියයි.
ඕනෙනම් හොරෙන් ගල දිහා, පුක දිහා බලල මාට්ටු වෙලා විලම්භීත වෙලා වගේ හිටපන්. එතකොටනම් කෙල්ලට අනිවා උබ ගැන පිලිකුලක්.\ තරහක් එනව.




එහෙම අදින්නෙ ඈග ලස්සනට තියන කෙල්ලො නේ.. උන් දන්නව කොල්ලො එතකොට බලනව කියලා උන්ටත් ඔනා කොල්ලොන්ගෙ අටෙන්ශන් එක ගන්න... ලස්සනට තියන එකා කොහොමත් පෙන්නන්න කෑමති....
අපිව අසරණ කරන්ඩ එපා කියපන්කොඑතකොට එයාල දන්නවද අපිව තෙත් වෙනව කියලඅපිව අසරණ කරන්ඩ එපා කියපන්කො


