උබල මෙහෙම හිතන්න පටන් ගත්ත මොහෙතෙම තමා උබලගෙ සම්න්බන්දෙ කෙල වෙන්න පටන් ගන්නෙ. තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන එක තමා ගැටලුවලට මුල. ඕක මේ නීර්ස සම්බන්දකම් පවත්වන, නිතරම රන්ඩු වෙවී ඉන්න උන් කියන ගොබ්බ කතාවක්. ඕව ඔලුවට දාගෙන උබලත් එහෙම වෙන්න එපා. මොකද මටත් එහෙම උනා.
තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන්නෙ නැතුව තමන්ට ඕනෙ විදියට හැදිච්ච ගෑනියෙක් ගනිල්ල..
උඹේ කතාව හරි.
මම අදහස් කරපු දේ මේකයි. කෙල්ලෙක් හොඳ පැත්තට වෙනස් කර ගන්න එක.
සමහර ගෑනු ඉන්නවා අනවශ්‍ය විදිහට වියදම් කරන හෝ නිතර කඩේ දුවන, නැත්තං මිනිහට දියුණු වෙන්න කිසිම දායකත්වයක් නැති ගෑනු ඉන්නවා. තව සමහරුන්ට මිනිහ ගැන හරි මිනිහගේ පවුල ගැන හරි කිසිම ගෞරවයක් නැහැ. (මේක බිරිඳ ගැනත් තියෙන්න ඕන).
මේ දේවල් කරුණාවෙන් කිව්වට සමහරු අහන්නේ නැහැ. එතකොට බලු කතා කියන ගෑනු ඕන තරම් ඉන්නවා. බැන්දට පස්සේ ඔය වගේ ගති ගෙන ආවොත් රණ්ඩු වෙන්නේ නැතුව වෙනස් කරගන්න ඕන කියන එකයි මම අදහස් කළේ.
සමහර ගෑනුන්ට හොඳ කරන්න ගියාම ඒක නරකක් විදිහට දකින්නේ. ඒ නිසා මොලේ පාවිච්චි කරන්න ඕන කියන එකයි මම අදහස් කලේ.
ඔයාගේ අදහසට ස්තුතියි.