ඇයි බං කෙල්ලෝ උපාධිය ගනිද්දී...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ටෙඩි බෙයාර්ලයි තව එක එක විකාරයි ළඟ තියාගෙන ෆොටෝ ගන්නේ? අපි නාකි නිසා Gen-Z උන්ගේ දේවල් අපිට තේරෙන්නැද්ද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    Fwk8n-X-Xg-AE81-Vc.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉස්සර ගූගල් කරා ස්ටැක් ඔෆර් ෆ්ලෝ, රෙඩිට් , අහුමුලු ෆෝරම් සයිට් ඔක්කම පීරල බඩු හෙව්වෙ , දැන් එහෙට දානව උත්තරයක් අරන් මෙහෙට දානව . වැඩ නැත්තම් ආයේ දානව ඕන ටික කියනවා . ෆුල් ආතල් ai කොමාන්ඩින් මාස්ටර් කරන තමා දැන් ජොබ් එක. ඒ අස්සෙ කතාකරන එකාව කන්දෙකේ උලාගත්තම තමා සුපිරිම ආතල් එක . ඌට කියනවා ඌ කියවනවා. 🤣🤣🤣🤣 .
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ටෙඩි බෙයාර්ලයි තව එක එක විකාරයි ළඟ තියාගෙන ෆොටෝ ගන්නේ? අපි නාකි නිසා Gen-Z උන්ගේ දේවල් අපිට තේරෙන්නැද්ද?
    Cute ගතිය පේන්න.