ඇයි බං කොලබ හැමතැනම ඩ්‍රෝන් යන්නෙ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කටුනායක හයිවේ එක හවස 6 ඉදන් වහනවා කියලා තියෙනවා.
    පොරට හෙලිකොප්ටර් එකකින් යන්න බැරිද
     
    • Like
    Reactions: Gal_banisa and msan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    අන්තිමට මෝඩි උන්ට වැඩිම පතිරෝධයක් දක්වපු උන්ටම පුපේ ඇරලා කලින්ට වැඩි බෙනිෆිට් ටිකක් උන්ටම කියල අරගත්තා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනාගත නිව්ස් :

    මගේ ගානට මට ඕන විදිහට නැතිනම් අදානිට සුළං තියා වතුර එකක් වත් දෙන්නේ නෑ - අනුර මොදිට කෙලින්ම පවසති. මොදී හිස් අතින් ආපසු යයි.


    මොදීට උනේ ධවල මන්දිරයට ගිය සෙලෙන්ස්කිට උන දේ