ඇයි බං දෙවෙනි කාචෙ දානකොට අම්මට ටිකක් රිදුණෙ

AnuradhaRa

Well-known member
  • හරියට හිරිවැටිල තිබිල නැද්ද? :cry:

    එයාල කලින්ම කියනවනෙ හෙල්ලෙන්නෙ නැතුව අත් දෙක පහලට දාගෙන එක එල්ලෙ බලාගෙන කතා නොකර ඉන්න කියල

    රිදෙනවනං ඒකත් කට ඇරල කියන්න බැරිද :(

    අම්මට හැබැයි දැං ඇස් දෙකෙන්ම හොදට පේනව
    කිසිම අවුලක් නෑ දැං
    ඇහැට බේත් බින්දු දානව සති ගාණ යනකං
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    අැහැට රොඩ්ඩක් ගියත් රිදෙන ඵකේ හිතපංකෝ ඔහොම දෙයක් කරනකොට රිදෙන්නේ නැද්ද කියලා..අැස් දෙක වගේ පරිස්සම් කරගන්න කියල කථා හැදිල තියෙන්නෙත් ඒකනේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,182
    1
    61,547
    113
    Mother Earth
    මා ආදරනීය මගේ අම්මා වෙතටයි..
    මේ ලියන්නේ ආරක්ෂක ලැට් එකේ සිටයි..