හරියට හිරිවැටිල තිබිල නැද්ද? 
එයාල කලින්ම කියනවනෙ හෙල්ලෙන්නෙ නැතුව අත් දෙක පහලට දාගෙන එක එල්ලෙ බලාගෙන කතා නොකර ඉන්න කියල
රිදෙනවනං ඒකත් කට ඇරල කියන්න බැරිද
අම්මට හැබැයි දැං ඇස් දෙකෙන්ම හොදට පේනව
කිසිම අවුලක් නෑ දැං
ඇහැට බේත් බින්දු දානව සති ගාණ යනකං

Last edited: