ඇයි බං බිම මෙට්ටයක් දාල නිදාගන්නවට වඩා

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    උඩට යන්න යන්න විභව ශක්තියේ වැඩි වීමට සමාන්තරව හොදට නින්දයමේ සම්භාවිතවේ වැඩිවෙනෝ .එක නිසා ත්යමි ගොඩක් සත්තු ගස් උඩ නිදාගන්නේ . :D
     
    • Like
    Reactions: AnuradhaRa

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ජපන් ඉන්නකොට අවුරුදු 3ක් නිදියගත්තෙ බිම .ඉදල හිටල ගස් යටත් නිදාගත්ත :lol:
     
    • Like
    Reactions: niranga1989

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒක වෙන්නේ උස නිසා අපිට බිම ඉඳලා නැගිටින්න එහෙම අමාරුයි නෙ. අනිත් දෙය බිම tile පොලවක නම් මෙට්ටෙ එහේ මෙහේ යනවා. ස්ථාවර නෑ. අනිත් එක අඳේ ලී තියන හැඩය නිසා පහසුවක් දැනෙනවා හරියට අර දුනු වාහන වගේ. ඒක තේරෙන්නේ පොඩ්ඩක් පෙරළෙන කොට එහෙම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    අපිට පුරුදු නැති හින්දා වෙන්න ඇති. ආදි මානවයා බිම හොඳට නිදාගෙන පුරුදු අය නොවෙන්න විදියක් නෑ
    මොන මෙයා @PHBhagya තමා ඒ කාලෙ බලන්ගොඩ පැත්තෙ පට්ටලයක් දාගෙන ඇදන් හදල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    1655071560878.png