ඇයි බං මුන් දැන්වත් මේක අයින් නොකරන්නේ?...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113

    උඹලගේ සාමාන්‍ය තැන්පතු, ස්ථිර තැන්පතු වලින් 5% කපන එක ඇයි මේ හොරා කන දේශපාලුවෝ අයින් කරන්නෙ නැත්තෙ? හිතපං දැන් මේ සිද්දියත් එක්ක මිනිස්සුන්ට යන එනමං නැහැ අදායම අතින්. මුන් එහෙම තියෙද්දිත් ලැබෙන සොච්චන් පොලියෙනුත් ගසා කනවා...:angry:

    බෝම්බ නෙමේ මොනව ගැහුවත් මුන්ට මිනිස්සු ගැන උණු වෙන්නෙ නැහැ.:angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරා හොරා කියන උන්ට ඕව පේන්නේ නැති ඵක තමා දුක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මරා හොරා කියන උන්ට ඕව පේන්නේ නැති ඵක තමා දුක.

    ඇයි බං මේකෙ අනික් උන්ගෙ account වලින් 5%
    කපන්නෙ නැද්ද?:oo:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි බං මේකෙ අනික් උන්ගෙ account වලින් 5%
    කපන්නෙ නැද්ද?:oo:

    maraage ungen witharai kapanneh :rofl::P

    government ekak run wenne badu walin bn.. anik ratawal ekka baladdi tama hodai meka.. dan kiyanna epa eeta sapekshawa benefit ne kiyala..:P

    money circle ekak nethi kama nisa tax gahanawa erenna wenakaranna deyak ne ban.. anduwen money flow ekak heduwa nam salli tiyenawa government ekatath ee wagema minissu gawath... pol gediyath ratin genapu rate mona money flow da :rofl::rofl: uba emoney karana kenek nisa tama ohoma hari tax aduwen gewanne.. hithapan anik unta kohoma edda.. :sorry::sorry:
     
    ඇයි මිනිස්සු ගන්න භාණ්ඩ/සේවා වලින් මුන් බදු ගෙවන්නෙ නැද්ද? මේ රෙද්ද ගෙනාවේ මේ ලඟදිනේ :angry:

    මොකද්ද බං emoney සිද්ධිය? :confused:
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ණය + දඩ + බදු + ගාස්තු = රාජ්‍ය ආදායමින් වැඩි කොටසක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    14957407051475036002.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    maraage ungen witharai kapanneh :rofl::P

    government ekak run wenne badu walin bn.. anik ratawal ekka baladdi tama hodai meka.. dan kiyanna epa eeta sapekshawa benefit ne kiyala..:P

    money circle ekak nethi kama nisa tax gahanawa erenna wenakaranna deyak ne ban.. anduwen money flow ekak heduwa nam salli tiyenawa government ekatath ee wagema minissu gawath... pol gediyath ratin genapu rate mona money flow da :rofl::rofl: uba emoney karana kenek nisa tama ohoma hari tax aduwen gewanne.. hithapan anik unta kohoma edda.. :sorry::sorry:

    අනික අපිට බදු ගහලත් මුන්ට රටේ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්න බැරි උනා...
    මුන්ව ජීවත් කරන්න තමයි බදු ගහන්නෙ. :angry: