ඇයි බං මුන් දැන්වත් මේක අයින් නොකරන්නේ?...
උඹලගේ සාමාන්‍ය තැන්පතු, ස්ථිර තැන්පතු වලින් 5% කපන එක ඇයි මේ හොරා කන දේශපාලුවෝ අයින් කරන්නෙ නැත්තෙ? හිතපං දැන් මේ සිද්දියත් එක්ක මිනිස්සුන්ට යන එනමං නැහැ අදායම අතින්. මුන් එහෙම තියෙද්දිත් ලැබෙන සොච්චන් පොලියෙනුත් ගසා කනවා...
බෝම්බ නෙමේ මොනව ගැහුවත් මුන්ට මිනිස්සු ගැන උණු වෙන්නෙ නැහැ.