:(:( විලි ලැජ්ජයි මහා රජාණනි :sorry:
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind Dec 30, 2014 #21 විලි ලැජ්ජයි මහා රජාණනි
Manawaya+ Member May 29, 2014 36 5 0 Balangoda Dec 30, 2014 #22 komarks said: යාළුවා, කවුරුහරි ඔයාට බොරුකාරයෙක් කිව්වොත් මෙන්න සාක්කි. හැමෝටම පෙන්නන්න; http://www.elakiri.com/forum/showthread.php?t=1651753 Click to expand...
komarks said: යාළුවා, කවුරුහරි ඔයාට බොරුකාරයෙක් කිව්වොත් මෙන්න සාක්කි. හැමෝටම පෙන්නන්න; http://www.elakiri.com/forum/showthread.php?t=1651753 Click to expand...
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Dec 30, 2014 #23 දුක හිතුන මචන් මන් ගැනම, අපි ගැනම,...අපිට ඕන හැම මනුස්සයම හොදට කාල ඇඳලා, වහනයක් තියන් ජිවත් වෙන රටක්...පිට රටවල් වල වෙන්නේ මේකයි...ආශ්චර්ය කියන්නේ මෙකයි...නිවැරදි දේශපාලනයක් තිබුනානම් මේවා නිකන්ම ඇති වෙනවා...එහෙම නැතුව මැරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, හොරු තියන් රට කරලා අපිට මේවා කවදාවත් ලැබෙන්නේ නැහැ... උන් අපිට බඩ ගැන හිතන්න කියල උන් lamborgini ගන්නවා..උන් ඒවායේ race පදිනවා...අපි මෝඩයෝ වගේ උන්ගේ කියුම් අහල බඩගින්නේ දුක් විදිනවා... උන්ට රේස් පදින්න, lamborgini ගන්න, දවසට කෝටි ගණන් වියදම් කරන්න අපිට 100ට ගන්න පුළුවන් පෙට්රෝල් වලට අපි 160ක් ගෙවනවා...200ට බොන්න පුළුවන් කිරි එකට 400ක් ගෙවනවා.. උන්ට ඇත්තටම බඩ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නැහැ තමයි. මොකද අපි දුක් මහන්සි වෙලා ඒ අයගේ බඩගින්න නිවනවනේ..අපිට කන බොන එක ගැන හිතන්නවත් එපාලු..මේ රටේ මිනිස්සු මෙච්චර මොඩයිද
දුක හිතුන මචන් මන් ගැනම, අපි ගැනම,...අපිට ඕන හැම මනුස්සයම හොදට කාල ඇඳලා, වහනයක් තියන් ජිවත් වෙන රටක්...පිට රටවල් වල වෙන්නේ මේකයි...ආශ්චර්ය කියන්නේ මෙකයි...නිවැරදි දේශපාලනයක් තිබුනානම් මේවා නිකන්ම ඇති වෙනවා...එහෙම නැතුව මැරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, හොරු තියන් රට කරලා අපිට මේවා කවදාවත් ලැබෙන්නේ නැහැ... උන් අපිට බඩ ගැන හිතන්න කියල උන් lamborgini ගන්නවා..උන් ඒවායේ race පදිනවා...අපි මෝඩයෝ වගේ උන්ගේ කියුම් අහල බඩගින්නේ දුක් විදිනවා... උන්ට රේස් පදින්න, lamborgini ගන්න, දවසට කෝටි ගණන් වියදම් කරන්න අපිට 100ට ගන්න පුළුවන් පෙට්රෝල් වලට අපි 160ක් ගෙවනවා...200ට බොන්න පුළුවන් කිරි එකට 400ක් ගෙවනවා.. උන්ට ඇත්තටම බඩ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නැහැ තමයි. මොකද අපි දුක් මහන්සි වෙලා ඒ අයගේ බඩගින්න නිවනවනේ..අපිට කන බොන එක ගැන හිතන්නවත් එපාලු..මේ රටේ මිනිස්සු මෙච්චර මොඩයිද
madusha.stranger Active member Feb 4, 2012 717 163 43 36 Near the hell Dec 30, 2014 #27 දුක හිතෙන තිත්ත ඇත්ත. බ්‍රේන් වොෂ් උන උන් මේකටත් දෙකොනෙන් හිනාවෙන්න පුලුවන් උත්තර දේ බන්.
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 30, 2014 #33 මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Dec 30, 2014 #35 N sriyantha said: මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො Click to expand... mee peenawane maraage wachana wala lassana..
N sriyantha said: මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො Click to expand... mee peenawane maraage wachana wala lassana..
AcAciA Well-known member Aug 8, 2010 1,034 137 63 GAmPAha....... Dec 30, 2014 #37 මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...
මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...