මේ වගේ සින්දු අහද්දි අපේ ලේවලටම කාවැදිලා තියෙන රට ගැන තියෙන ආදරනීය හැගීම් ගිනි කන්දක් වගේ ඉස්මතු වුනත් මේ වෙද්දි ඒ හැගීම් ඔක්කොම මෝඩ ආතල් විතරයි.