ඇයි බං මේම ? 🙄🤔

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ටීම් එකේ බැරියාව වහගන්න ඕකුන්ට බැනල වැඩක් නෑ
    Team එකත් එක්ක තියන ඇරියස් එක මේ මනුස්සයගේ පිටින් යවනවා
     
    • Like
    Reactions: Janithsl88

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ටීම් එකේ බැරියාව වහගන්න ඕකුන්ට බැනල වැඩක් නෑ
    මැච් එක විකුණලා නේ බං ණයට හිලව් කෙරෙන්න
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    කුහක කම. ඉරිසියාව හා උන්ට smart phone තිබීම. උන්ට බැරී දෙවල් මු කරනවානේ එකයී
     
    • Like
    Reactions: SLKolla2020