ස්ටේට්මන්ට් එකක් ගන්න ලොග් වෙන්න බෑ මුන්ගේ වෙබ් සයිට් එකට.
Ado මුන්ගේ ඇයි බන් මේම.
හැමදාම ඔන වෙලාවට වැඩක් කරගන්න
බැහැනේ ඔයි
Ado මුන්ගේ ඇයි බන් මේම.
හැමදාම ඔන වෙලාවට වැඩක් කරගන්න
බැහැනේ ඔයි



ow munge ammage security dan tiyenne.eka barwser ekak witharai dan denne, mama banna pagayalata, mala wadayak munge bankuwa
Whatsup kiwweWhatsApp එකෙන් බලපං. මම දැන් ඕකට ලොග් වෙන්නෙම නෑ වගේ. Transfer විතරයි බැරි අනික් ඔක්ක්ම පුළුවන්
WhatsApp එකෙන් බලපං. මම දැන් ඕකට ලොග් වෙන්නෙම නෑ වගේ. Transfer විතරයි බැරි අනික් ඔක්ක්ම පුළුවන්
combank Digital ?කිසිම අව්ලක් නැතිව ලොග් වෙන්වනෙ බං
හැබැයි මම පාවිච්චි කරන්නෙ වෙබ් එක
Whatsup kiwwe
Features
Account holders can inquire their Account Balance, Account History, or request for a Cheque Book, while both customers and non-customers can inquire for Fixed Deposit rates and foreign exchange rates. Further, self-register with the ComBank Digital app or open a new account through the Flash Digital Bank Account can accommodated.
Eligibility
Any Commercial Bank customer with a registered mobile number or any non customer who seek to open an account with Commercial Bank can access and enjoy WhatsApp Banking.
Customers can access to ComBank through WhatsApp using their registered mobile number.
Non customers will be direct to open an account with Bank by using Flash Mobile Application and get self registered without visiting a branch.
Benefits
- Safe, secure & contactless Banking platform (end to end encryption).
- Fast convenience access of 24/7 x 365.
- Up-to-date banking information without any cost.
- Account related services for ComBank customers.
- Information about FD rates, Forex Rates and opening accounts for both customers and non-customers.
- Commercial Bank’s WhatsApp Banking offers services to both accountholders and non-customers, and importantly, can facilitate opening of accounts online.
උන්ගේ අවුලක් තියෙනවා security වල එකට උන් දාපු solution එක තමා security steps එකතු කරන එක. මලම වදයක් ඒ උනාට ඒකcombank Digital ?
Iye Firefox ekata reg una. ada eken Digital banking log wenna baha. Chrome yanawa habei log wenna baha eka reg wela nahaluඔව්
OTP එක ඉල්ලනව ඒක දුන්නම හරි
මම මේ දැනුත් ලොග් වෙලා ඉන්නෙ අව්ලක් නෑනෙsite eka loading ban yanne naha. iye wada kala ada nahane. mama Lankawe naha habei
උන්ගෙ trusted browser only කියල feature එකක් ඇවිත් තියනවIye Firefox ekata reg una. ada eken Digital banking log wenna baha. Chrome yanawa habei log wenna baha eka reg wela nahalu![]()
eka off karaganna puluwanda app eken. mail ekak nam dammaමම මේ දැනුත් ලොග් වෙලා ඉන්නෙ අව්ලක් නෑනෙ
උන්ගෙ secirity update එකක් ගියා ජුලි 22 එකෙන් අවුලක් වෙන්න ඕනෙ ලංකාවෙන් පිට නං ඉන්නෙ
උන්ගෙ customer care කතා කරල බලහං
උන්ගෙ trusted browser only කියල feature එකක් ඇවිත් තියනව
ඒකෙන් කරන්නෙ අපි select කරගන්න browser එකකින් විතරයි ලොග් වෙන්න පුලුවන්
ඒක ඔන් වෙලාද කියල බලහන්
මම නම් ඒ option එක අරගෙන නෑ
------ Post added on Jul 31, 2026 at 7:55 PM
ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ බන්eka off karaganna puluwanda app eken. mail ekak nam damma