ඉපදුනේ කොලබ ඉස්කෝලෙ ගියෙත් කොලබ...ඒ නිසා මටනම් කොලබ ලොකූයි බන්..අරගල කරන්නත් උබලට එන්න උනෙත් කොලබ නේබංකොලොත් රටක ඉන්නේ. හැබැයි අපේ නගරේ අපේ පලාතේ තමයි ලොකුම කිය කිය හින මාන දකින පොන්න පුතාලා තමා බහුතරය ඉන්නේ
430km x 220km කෑල්ලෙ මොනවද බන් උස් පහත් හොයන්න තියෙන්නෙ? ඉන්දියාව වගේවත් සයිස් උනානම් මොනවා කියයිද දන්නෙ නෑ
මේ වේලි වෙලි ඉන්න උන් ky gel මොනාද කියලවත් දන්නේ නැතුව ඇතිky gel ona nisa..
"මෙහේ" නගරය තියෙන්නේ කොයි රටේද?ඔයිට වඩා ලොකු ප්රාදේශීය සභා ඒරියා තියෙනව මෙහේ 🫢
"මෙහේ" නගරය තියෙන්නේ කොයි රටේද?