ඇයි බං මේ එළකිරියේ වියළි කලාපයේ උන්ව පහත්කොට සළකන්නේ?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    බංකොලොත් රටක ඉන්නේ. හැබැයි අපේ නගරේ අපේ පලාතේ තමයි ලොකුම කිය කිය හින මාන දකින පොන්න පුතාලා තමා බහුතරය ඉන්නේ
    ඉපදුනේ කොලබ ඉස්කෝලෙ ගියෙත් කොලබ...ඒ නිසා මටනම් කොලබ ලොකූයි බන්..අරගල කරන්නත් උබලට එන්න උනෙත් කොලබ නේ 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    430km x 220km කෑල්ලෙ මොනවද බන් උස් පහත් හොයන්න තියෙන්නෙ? ඉන්දියාව වගේවත් සයිස් උනානම් මොනවා කියයිද දන්නෙ නෑ

    ඔයිට වඩා ලොකු ප්‍රාදේශීය සභා ඒරියා තියෙනව මෙහේ 🫢
     
    • Like
    Reactions: lodbrok

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    cbc decorating GIF by Kim's Convenience
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ඔක්කොමලා තමන් අයිති කලාපෙයි අන්තිම ජනාධිපතිවරණෙදි චන්දෙ දුන්නෙ
    කාටදයි කියලා කෝටාගෙන පලයල්ලා....