ඇයි බං මේ ?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මානසික ලෙඩ්ඩු .. මරනයත් ආතල් එකක් වෙලා .. අපේ ගොබ්බ හැත්ත මේකත් සාමාන්‍ය කරගනී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,571
    168,868
    113
    එකමත් එක රටක
    4yvk3CZ.gif
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Iranians did the same thing as a protest against their government. I don't know what the reason is, but some ethnic groups also use music and dances to show their feelings during a funeral.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    මැරුණම දුක් නොවී සතුටු වෙන එක.......... මේ ඒක නෙවේ ඔසීවලට ඊලග බෝට්ටුව යන්නෙ කවද්ද 🥲
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා එක එක උන්ගේ සමුගැනීමේ විදි චාරිත්‍ර.
    මිට්ටෝ වළලන්න ඉස්සෙල්ලා හතරපාරක් වල වටේ කැරකෙනවා, මැරිච්ච තැන මළ බත උයං කනවා,
    සුද්දෝ මැරුණ තැන අරක්කු සිගරට් තියල එනවා, වල ළඟ වටවෙලා ඉටිපන්දම් පත්තුකරලා කතාකරනවා.
    ඕව ඔහොම තමයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    මොකද්ද දැන් ඔකේ තියෙන අවුල. මැරිච්ච එකා එක්කම අනිත් උන්ටත් වලට පනින්නද උබ කියන්නේ. උන්ගෙ දුකට උන් සින්දුවක් කිව්වාම ඒක පට්ට අවුල්ද, වැඩක් ඇති හුත්තක් දාපන් බන්. FB එකේ දකින හැම ලබ්බක්ම මේකේ දන්න එපා.
    :baffled: :baffled: :baffled: