මුන්ට ට්‍රැක්ද? :baffled::baffled::baffled::baffled:
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Sep 17, 2023 #1 මුන්ට ට්‍රැක්ද? Reactions: RottenCOLT and KSPathirana
sandaru d Well-known member Nov 5, 2011 4,860 2,173 113 Galle Sep 17, 2023 #2 මොකද්ද දැන් ඔකේ තියෙන අවුල. මැරිච්ච එකා එක්කම අනිත් උන්ටත් වලට පනින්නද උබ කියන්නේ. උන්ගෙ දුකට උන් සින්දුවක් කිව්වාම ඒක පට්ට අවුල්ද, වැඩක් ඇති හුත්තක් දාපන් බන්. FB එකේ දකින හැම ලබ්බක්ම මේකේ දන්න එපා. Reactions: Asmodeus
මොකද්ද දැන් ඔකේ තියෙන අවුල. මැරිච්ච එකා එක්කම අනිත් උන්ටත් වලට පනින්නද උබ කියන්නේ. උන්ගෙ දුකට උන් සින්දුවක් කිව්වාම ඒක පට්ට අවුල්ද, වැඩක් ඇති හුත්තක් දාපන් බන්. FB එකේ දකින හැම ලබ්බක්ම මේකේ දන්න එපා.
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Sep 17, 2023 #3 sandaru d said: මොකද්ද දැන් ඔකේ තියෙන අවුල. මැරිච්ච එකා එක්කම අනිත් උන්ටත් වලට පනින්නද උබ කියන්නේ. උන්ගෙ දුකට උන් සින්දුවක් කිව්වාම ඒක පට්ට අවුල්ද, වැඩක් ඇති හුත්තක් දාපන් බන්. FB එකේ දකින හැම ලබ්බක්ම මේකේ දන්න එපා. Click to expand... වලට පනින්න කියල මන් මේකෙ කොහෙවත් කියල නෑ. ඒත් උබට මේකෙ අවුලක් පේන්නෙ නැත්නම් උබලගේ ගෙදර කෙනෙක් මැරුනම පොඩි දැනුම්දීමක් කරපන්. අපි හොද බෑන්ඩ් එකක් සෙට් කරන් එන්නම්. Reactions: jhnnwp
sandaru d said: මොකද්ද දැන් ඔකේ තියෙන අවුල. මැරිච්ච එකා එක්කම අනිත් උන්ටත් වලට පනින්නද උබ කියන්නේ. උන්ගෙ දුකට උන් සින්දුවක් කිව්වාම ඒක පට්ට අවුල්ද, වැඩක් ඇති හුත්තක් දාපන් බන්. FB එකේ දකින හැම ලබ්බක්ම මේකේ දන්න එපා. Click to expand... වලට පනින්න කියල මන් මේකෙ කොහෙවත් කියල නෑ. ඒත් උබට මේකෙ අවුලක් පේන්නෙ නැත්නම් උබලගේ ගෙදර කෙනෙක් මැරුනම පොඩි දැනුම්දීමක් කරපන්. අපි හොද බෑන්ඩ් එකක් සෙට් කරන් එන්නම්.
kinkon Well-known member Aug 5, 2007 115,870 2 115,890 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 17, 2023 #4 සිංහලුන්ට පිස්සු හැදිල, දකුණු ඉන්දියාවෙ නම් මරණයක් ගෙනියනකොට ඔය වගේ ආතල් ෆිල්ම් වල දැකල තියෙනව