ඇයි බං ලංකාවේ Payment Gateways මෙච්චර චෝර

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    අනේ මන්ද බං ඇයි මේ ලංකාවේ payment gateways මෙච්චර චෝර කියල. :(

    1. Payhere එක hack වුන දා ඉදන් තාම backend එකට ලොග් වෙන්න බෑ.

    2. Direct Pay ඊට හපන්. customer කෙනෙක් පෙරේද Direct Pay through Payment එකක් කරා.
    පොරගේ requirement එකට ගැලපෙන්නේ නෑ කියල ඊයේ refund ඉල්ලුව. Refund එක දෙන්න Direct Pay portal එකට ලොග් වෙලා refund එබුවාම error එකක් එනවා. Failed. Today Transactions total is less than refund amount.

    1650571262857.png

    උන්ගෙන් ඇහුවාම කිව්වේ refund දෙන ගානට වඩා වැඩි ගානක transaction එකක් අද වෙලා තියෙන්න ඕනලු. එහෙම නැතිනම් refund දෙන්න බැලූ. කලින් ඔහොම කතාවක් තිබ්බේ නෑ . මන් ඇහුවා මගේ contract එකේ එහෙම දෙයක් තිබ්බෙත් නෑ මට inform කරෙත් නෑ ඔහොම change එකක් කියල . තාම reply නෑ . ඇයි මුන්ට Genuine Service එකක් දෙන්න බැරි ඔන්න transaction එක bank එකට transferred නම් කමක් නෑ එත් උන් දවසින් transfer කරන්නේ නැනේ කොහොමත්

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම තැනකින් එකක් ගත්තා ඔකොම හොදයි USD Payment ගන්නවා නම් Customer ට දෙන Invoices එක උන්ට දෙන්න ඕනේ කියනවා ඉසෙල්ලා ම ලංකාවේ හොදයි කියලා Payment Gateway එකක් නෑ ඔකොම ජරාව.

    Direct Pay නම් ගන්න හිතන්න එපා මලාට Call වලට Answer කරන්නේ නෑ උන් මම IPG එකක් ගන්න ගිහින් අදහස අත ඇරියා
     
    • Like
    Reactions: aliman

    ඔව් බං