ඇයි බං වින්ඩෝස්වල මෙහෙම වෙන්නෙ?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    ළගකදි ඉදං මෙහෙම වෙන්නෙ
    ෆයිල් එකක් ඩිලීට් කරාම ඒක නැතුව යන්නෙ නෑ. රිෆ්‍රෙෂ් කලාම තමා ඩිලිට් වුණා කියල තේරෙන්නෙ
    ube hard eka awul weegena enne. ehema nathnam os eka awul. mostly hard disk
     
    • Wow
    Reactions: AnuradhaRa

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,219
    113
    −273.15°C
    Try this:

    uRAbe46.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    delete karanna command eka dunnata HDD eken delete wenne na. retry karanawa. a kiyanne hard eka yanna lagai. danma 2TB hdd ekakata salli sammadam karamu
     
    • Haha
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ළගකදි ඉදං මෙහෙම වෙන්නෙ
    ෆයිල් එකක් ඩිලීට් කරාම ඒක නැතුව යන්නෙ නෑ. රිෆ්‍රෙෂ් කලාම තමා ඩිලිට් වුණා කියල තේරෙන්නෙ
    අනුරාධට වින්ඩෝස් කෝචොක් කරනවා
     
    • Haha
    Reactions: AnuradhaRa