ඇයි බං හිනා වෙන්නේ. මේක වෙන්න පුලුවං නෙ බං..

ඇයි බං හිනා වෙන්නේ. මේක වෙන්න පුලුවං නෙ බං..

http://www.elakiri.com/forum/showthread.php?t=1445207

මේක බලපංකෝ..වෙන්න පුලුවං බං.. අපෙ බුද්ධාගමේ මිනිස්සුත් ඇත්ත නැත්ත හොයන්නෙ බලන්නෙ නැතුව කට තිබුනු පලියට අනං මනං කිය කිය හිනා වෙනව
. ඇයි බං හිනා වෙන්නෙ.. ඕක වෙන්න පුලුවන් දෙයක් බං.. වර්තමාන විද්‍යාවට වඩා එහා ගියපු.. ඒත් ඇත්තම දේනෙ බුදු දහමෙ තියෙන්නෙ..

මට හරියට කතාව මතක නෑ.. කොසොල් රජතුමන්ට අන්තඃපුරයක් තිබුනනේ.. ඕකට බණ දේශනා කරන්න කියල ආනන්ද හමුදුරුවන්ට කිව්වෙ.. කොහොමහරි අන්තිමට.. අන්තඃපුරේ ඉන්න හැම කෙනෙක්ටම ලැබුනු දරුවන්ගෙ මූණු ආනන්ද හාමුදුරුවන්ගෙ වගේ.. මේක කොසොල් රජතුමට හෙන ප්‍රශ්නෙලු.. ඉතිං ගිහිං බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව.. බුදුහාමුදුරුවන් පැහැදිලිවම කියල තියෙනව ගැබ් ගන්න පුලුවන් විදි 8ක්. (මතක විදියට, • ශබ්දයෙන් • ඔය අපි හැමෝම දන්න විදියෙන් •ස්පර්ශයෙන් •පෙනීමෙන්.... ඔය වගේ තියෙනව..) පූජාවලියෙද කොහෙද තියෙනව..බලපං..

තව.. ගිය සතියෙ හරි ඊට කලින් සතියෙ හරි දොරමඩලාවෙත් ඕක කිව්ව.. බලපං..
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පූජාවලිය කියන්නේ මයුර පාද හාමුදුරුවන්ගේ පොතක් නේ, ඒක බුදු කෙනෙක් කියපු දෙයක් නෙවෙයි.
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    ඒකෙ කියපුවා වෙනවනම් මොනවා කරන්න බැරිද :lol::lol::lol:

    බුදු දහමට අපහාස නොකර හිටපන් මචං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අපිට බලපන් බලපන් කියන්නෙ මුලින් උබ බලල හිටපං
    දෙයක් දානකොට source ඇතුව හරියට දාපං..
    අපි සියල්ල දත් නෙවේ නෙ.. අපි දන්නෙ නැති දෙයක් තියනව නම් එතකොට හොයා ගත්ත හැකි..
    අරහෙන් බලපන් මෙහෙන් බලපන් කියල මොට්ට විදියට දාන්නෙ නැතුව හරියට දාපං

    ඕපපාතික උප්පත්තිය යනු කුමක්ද?

    සත්ත්වයන්ගේ මෙලොව ඉපදීමේ යෝනි හතරක් ඇති බව සූත්‍ර දේශනාවන්හි සඳහන් ය. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනු එම යෝනි සතරය. පළමු යෝනි තුන සරලව විග්‍රහ කළද වටහාගත හැකිය. නමුත් සූත්‍ර දේශනාව පවා අර්ථ සඟවා විග්‍රහ කරන ඕපපාතික යෝනිය පිළිබඳව විචාරශීලීව විමසා බැලීමට අපි උත්සාහ කරමු.
    මෙම යෝනි සතර පිළිබඳ මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ එන විග්‍රහය දෙස බලන්න.
    01. සාරිපුත්තය, අණ්ඩජ යෝනිය කවරේද? යම් සත්ව කොටසක් අණ්ඩ කෝෂය (බිජුවට) බිඳගෙන උපදිත්ද? සාරිපුත්ත, මේ අණ්ඩජ යෝනිය යැයි කියනු ලැබේ.
    02. සාරිපුත්තය, ජලාබුජ යෝනිය කවරේද? යම් සත්ව කොටසක් ගර්භකෝෂය (වැදෑමහ) බිඳගෙන උපදිත්ද? සාරිපුප්තය මේ ජලාබුජ යෝනිය යැයි කියනු ලැබේ.
    03. සාරිපුත්තය, සංසේදජ යෝනිය කවරේද? යම් ඒ සත්ත්ව කොටසක් කුණු මස් මාළුවල හෝ කුණු වූ මළ කුණුවල හෝ පිලුණු වූ කොමු පිඬු ආදියෙහි හෝ කුණු කාණුවල හෝ ගවර වළෙහි හෝ උපදිත්ද? සාරිපුත්තය මේ සංසේදජ යෝනිය යැයි කියනු ලැබේ.
    04. සාරිපුත්තය, ඕපපාතික යෝනිය කවරේ ද? (විග්‍රහය නැත) දෙවියෝද, නරකයෙහි උපදින්නෝ ද, ඇතැම් මනුෂ්‍යයෝද, ඇතැම් ප්‍රේතයෝ ද වෙති. සාරිපුත්තය මේ ඕපපාතික යෝනිය යැයි කියනු ලැබේ.
    මුල් යෝනි තුන පැහැදිලිව විග්‍රහ කරනා සූත්‍රය ඕපපාතික යෝනිය විග්‍රහ කිරීමෙන් වැළකී ඕපපාතිකව උපදනා සත්ව කොට්ඨාස පමණක් දක්වා නිහඬ වෙයි. සූත්‍ර දේශනාවන්හි සත්වයකුගේ උපත දැක්වීම සඳහා උපපත්ති, උප්පත්ති, ඔක්කන්ති, ජාති, සඤ්ජාති, නිබ්බන්ති, අභිනිබ්බන්ති ආදී වචන යොදා ඇත.
    උප්පත්ති, ඔක්කන්ති යන වචනවල නිෂ්පත්ති අර්ථය සලකා බලන විට ඒවායෙන් අන්තරාභව සම්බන්ධයක් ඇඟවෙන බව පෙනී යෑම නිසා ථෙරවාදීන් එම වචනය අතහැර සූත්‍ර දේශනාවන්හි හෝ අභිධර්ම පිටකයේ හෝ සොයා ගැනීමට දුෂ්කර පටිසන්ධි නම් වචනයක් නිර්මාණය කරගත් බව පෙනේ.
    උප්පත්ති යන වචනයෙහි ළඟට යාම යන අදහසත් ඔක්කන්ති යන වචනයෙහි බැසීම යන අදහසත් ඇත. පටිසන්ධි යන වචනයෙහි ඇත්තේ සන්ධිවීම (ප්‍රතිසන්ධි) යන අදහසයි’ උප්පාත යන වචනයෙහි ඇත්තේ ළඟ වැටීම යන අදහසයි.

    http://www.lakehouse.lk/alokoudapadi/2014/06/18/_art.asp?fn=a14061813
     
    පූජාවලිය කියන්නේ මයුර පාද හාමුදුරුවන්ගේ පොතක් නේ, ඒක බුදු කෙනෙක් කියපු දෙයක් නෙවෙයි.
    man kiyala athi machan mata potha hariyata mathaka na kiyala.. doramadalawedi e potha kiyauna..
    ඒකෙ කියපුවා වෙනවනම් මොනවා කරන්න බැරිද :lol::lol::lol:

    බුදු දහමට අපහාස නොකර හිටපන් මචං

    apahaasa kara newei mchan.. eeketh attak thyn nisane kiynne..
     
    අපිට බලපන් බලපන් කියන්නෙ මුලින් උබ බලල හිටපං
    දෙයක් දානකොට source ඇතුව හරියට දාපං..
    අපි සියල්ල දත් නෙවේ නෙ.. අපි දන්නෙ නැති දෙයක් තියනව නම් එතකොට හොයා ගත්ත හැකි..
    අරහෙන් බලපන් මෙහෙන් බලපන් කියල මොට්ට විදියට දාන්නෙ නැතුව හරියට දාපං

    http://www.lakehouse.lk/alokoudapadi/2014/06/18/_art.asp?fn=a14061813

    atta mchn.. eeka mage warada kiyala piligannawa..
    uba oy dapu ek newei mchn.. mata pothe nama mathaka na ne..shit. wena pothaka.. e potha paliyen sinhalata harawapu ekak ape pansale thibila mn kiyewweth.. doramadalaweth eek gana wistharayk giya..

    sources hariyta danne nathuw thread ek danna ekanm mge warada thamai mchn.. eekata mn samaawa gannawa.. ara thread ek dakala mala panna para damme ban..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    atta mchn.. eeka mage warada kiyala piligannawa..
    uba oy dapu ek newei mchn.. mata pothe nama mathaka na ne..shit. wena pothaka.. e potha paliyen sinhalata harawapu ekak ape pansale thibila mn kiyewweth.. doramadalaweth eek gana wistharayk giya..

    sources hariyta danne nathuw thread ek danna ekanm mge warada thamai mchn.. eekata mn samaawa gannawa.. ara thread ek dakala mala panna para damme ban..

    Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions because they have been handed down for many generations.
    But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all,
    then accept it and live up to it.

    - Lord Buddha
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි එහෙමත් කියන්න බෑ... :oo:
    අම්බපාලිට අම්මාකෙනෙක් තාහ්තා කෙනෙක් නෑ ලුනේ. (මතක විදිහට අම්බපාලි)
    කවුදෝ කෙනෙක් ළමයෙක් අලුත උපන් ළමයෙක් කහල ගොඩකට විසික්කරලා. ඒ ළමයා මැරිච්ච එසැනින්ම අම්බපාලි ඒ ශරීරය ට ඇවිත් කියලානේ නේද කියන්නේ.
    එහෙම සිද්දි ලෝකේ තියනවා ..
    එහෙම බලනකොට ඔය තාත්තාගෙන් හැදිච්ච ළමයා මැරිලා එසැනින් වෙනත් සත්වයෙන් කර්මනුරුපව කළු වෙලා උපත ලැබුවා වෙන්නත් පුළුවන්. :oo:

    DNA test එකක් කරලා වෙන්න ඇති නේ නේද ඔය කියන්නේ? :oo:

    +++++++++++++++++++

    DNA ටෙස්ට් එකක් කරලා නැත්තම් ඉතින් හේතුව දන්නවා නේ! :P :lol: