ඇයි බං metformin බිව්වම ඇග රිදෙන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සමහර වෙලාවට 200ට විතර කිට්ටු කරනව
    පාන් කෑවම පිටි කෑම කෑවම
    sathiyata deparak withara karawila kapan, nelli ehema palathuru kadekin genath dawasata gediyak gane kapan
     
    • Love
    Reactions: AnuradhaRa

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Spc ewa bonna epa hoda brand ekakin bonna ethakota hari nevox xr wage

    ඔය ටෙස් කරන්න සල්ලි නෑ බං

    මාස දෙකකින් කොත්තුවක්වත් කෑවෙ නෑ
    Test nokara ai beth bonne?
    ------ Post added on Oct 17, 2024 at 1:41 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Spc ewa bonna epa hoda brand ekakin bonna ethakota hari nevox xr wage

    බාල බෙහෙත් තියෙනවා ෆාමසිවල
    Obmet 500 ඒකත් හොදයි නේද..

    අම්මනං දවසට තුන්වේලක් බොනව

    දවල්ට 850 එකක්

    ඒකනං මම අම්මට Glucophage ගෙනත් දෙනව

    Glucophage 500 දැං නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • ekane bn. sugar adu wela brain dead wennath puluwan neda
    මෙට්ෆොමින් බිව්ව කියලනං එහෙම එක පාරට සීනි බහින්නෙ නෑ

    සීනි වලට දෙන අනිත් බේත්වලින් එක පාරට සීනි බහින වෙලාවල් තියෙනව :yes:
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo
    HBA1C test eka karala idapan mulinma. Ita passe kama palanaya karala exercise karapan gedara idan podiyata hari. Nattan thota badu banis wei
     
    • Love
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    මෙට්ෆොමින් බිව්ව කියලනං එහෙම එක පාරට සීනි බහින්නෙ නෑ

    සීනි වලට දෙන අනිත් බේත්වලින් එක පාරට සීනි බහින වෙලාවල් තියෙනව :yes:
    apeeth seeni thiyena neyo ehema innawa. doc la kiyanawalu topiyak hari sakkuwe dan inna kiyala. bahala kalanthe wage awoth tak gala kanna
     
    • Like
    Reactions: AnuradhaRa