ඇයි බං SLT Connection වල FB Slow?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    TRC මොනිටර් කරනවා , ආණ්ඩුවෙන් කියල ජාත්වාදී ප්‍රකාශ ඉක්මනින් සැරිසරන්න පටන් ගන්නේ fB එකෙන් නිසා ස්පීඩ් ලිමිට් කරලා.
    Dialog දැනට අවුලක් නැහැලු. නමුත් ඉදිරි පැය දෙක තුන ඇතුලත dialog වලින් fB ස්ලෝ කරයි.

    මේ පොඩි දෙයක් මුන් ලොකු කරගෙන.යුද්දේ කාලේවත් මෙහෙම කරලා නැහැ.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    opera thamai.slow

    attachment.php

    mage nam vpn daapuwaama slow naa bn. uba location eka wenas kalaada?:D
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      32.9 KB · Views: 48