ඇයි බං WiFi Adapter වල Strength එක මදි?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    කාමරේ තියෙන PC එකෙන්, සාලේ තියෙන Router එකට Connect වෙන්න WiFi Adapter එකක් ගත්තා. WiFi Connect වුණාට Strength එක මදිනෙහ් බං? පට්ට Slow :(:(:(. PC එකට හොද Strength එකකින් සාලේ තියෙන Router එකට Connect වෙන්න විදිහක් නැද්ද?

    ප.ලි. PC එක තියෙන්නේ උඩ තට්ටුවේ. Router එක තියෙන්නේ පහළ තට්ටුවේ. ඒ නිසා Network Cable එකකින් Connect වෙන්න අමාරුයි.

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    ඕව වැඩක් නැහැ බන් මොන මගුල ගත්තත් පට්ට ස්ලෝ. ස්පීඩ් ඕන නං හොඳ එකක් ගහපන් PCI Express එකට
    එහෙමත් නැත් නං TP Link වගේ එකක් ගනින්
    තව කේබල් එකක් ගහන්න පුලුවන් රිපීටර්/ඇක්සස් පොයින්ට් තියනවා, ඒවත් චයිනීස් කටු ගන්නෙ නැතිව TP Link වගේ එකක් හරි අඩුම තරමෙ MI එකක් හරි අරගෙන ඒකට කේබල් එක ගහපන්
    එතකොට PC එකටත් හොඳට ස්පීඩ් තියනවා ඒ වටේ තියන අනෙක් WiFi ඩිවයිස් වලටත් රීපීටර් එකෙන් හොඳට සිග්නල් එනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    WiFi Extender kiyanne Wifi repeater ekatamada?
    ගොඩක් ඒවයෙ ඔය ෆීචර්ස් දෙකම තියනවා

    Extender : මේකෙන් දැනට තියන WiFi එකට කනෙක්ට් වෙලා අලුත් WiFi එකක් හදනවා වෙන නමකින්. මේකට කනෙක්ට් වෙන ඩිවයිස් ටික මේක හරහා ප්‍රයිමරි WiFi එකට කනෙක්ට් වෙනවා. මේකට AP Mode කියලත් කියනවා (Access point mode)

    Repeater : දැනට තියන WiFi එකේ නමෙන්ම රේන්ජ් එක වැඩි කරනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඕව වැඩක් නැහැ බන් මොන මගුල ගත්තත් පට්ට ස්ලෝ. ස්පීඩ් ඕන නං හොඳ එකක් ගහපන් PCI Express එකට
    එහෙමත් නැත් නං TP Link වගේ එකක් ගනින්
    තව කේබල් එකක් ගහන්න පුලුවන් රිපීටර්/ඇක්සස් පොයින්ට් තියනවා, ඒවත් චයිනීස් කටු ගන්නෙ නැතිව TP Link වගේ එකක් හරි අඩුම තරමෙ MI එකක් හරි අරගෙන ඒකට කේබල් එක ගහපන්
    එතකොට PC එකටත් හොඳට ස්පීඩ් තියනවා ඒ වටේ තියන අනෙක් WiFi ඩිවයිස් වලටත් රීපීටර් එකෙන් හොඳට සිග්නල් එනවා
    TP link eke wifi extender ekata room eken power eka deela dan thiyena USB adapter eken connect wunanm wade harida?

    ගොඩක් ඒවයෙ ඔය ෆීචර්ස් දෙකම තියනවා

    Extender : මේකෙන් දැනට තියන WiFi එකට කනෙක්ට් වෙලා අලුත් WiFi එකක් හදනවා වෙන නමකින්. මේකට කනෙක්ට් වෙන ඩිවයිස් ටික මේක හරහා ප්‍රයිමරි WiFi එකට කනෙක්ට් වෙනවා. මේකට AP Mode කියලත් කියනවා (Access point mode)

    Repeater : දැනට තියන WiFi එකේ නමෙන්ම රේන්ජ් එක වැඩි කරනවා.
    machan hoda model ekk dannawada?
    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps

    use krana model ekath dapanko
    ------ Post added on Nov 7, 2025 at 12:56 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    TP link eke wifi extender ekata room eken power eka deela dan thiyena USB adapter eken connect wunanm wade harida?

    machan hoda model ekk dannawada?
    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps

    use krana model ekath dapanko
    ------ Post added on Nov 7, 2025 at 12:56 PM
    mam nam chinese ekak use karanne.
    router eka witarak tiyeddi signal dekai pennanne. page ekak wath load wennena.
    repeater ekath ekka full strength tiyenawa. 40Mbps wage speed ekak tiyenawa.

    399a80a38c64e54d8e5907f36154ea1e.jpg

    aragena nam awrudu 3kata wada wedi den. eth kisi awlak na hama weda
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    mam nam chinese ekak use karanne.
    router eka witarak tiyeddi signal dekai pennanne. page ekak wath load wennena.
    repeater ekath ekka full strength tiyenawa. 40Mbps wage speed ekak tiyenawa.

    399a80a38c64e54d8e5907f36154ea1e.jpg

    aragena nam awrudu 3kata wada wedi den. eth kisi awlak na hama weda
    Thanks. Oya computer ekata wifi connect wenna mama wage podi USB adapter ekak use karanawada? nathnam oyage motherboard eke inbuilt WiFi ekak thiyenawada?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    speed .. nam

    802.11ax mesh eka gahuwa
    PC ekatath 802.11ax use kalanam hari
    aluth enna bohomayak Phone + lap okoma 802.11ax support dan.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,398
    113
    TP LINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා බලන්න.
    ඒ වගේම එලියට ඇන්ටෙනා එකක් තියෙන එකක් තව හොදට වැඩ කරයි.
    මගේ බිත්තියකින් එහා පැත්තේ SLT 5GHz රව්ටර් එක තියෙන්නේ, 290/295 වගේ ස්පීඩ් එනවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,832
    113
    🌎
    Mageth router eka palleha; kamare uda thiyenne. Strength eka aduyi habay speed eka okay. 1080P YT buffer venne nathuva balanna puluvan. SLT Fiber thiyenne.

    image.png

    Mama kalayak wifi repeater ekak use kala. (chinese aliexpress ekak) e unath loku venasak une naha matanam. Puluvannam repeater/ extender thiyana kenekgen illagena balanna strength eka vadi venavada kiyala.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්ව සෙල්ලම් බඩු බන්. repeater එකක් අරන් ගහන්න.
    නැත්තම් පහල router එකේ ඉඳන් ලේසියෙන්ම උඩ තට්ටුවට කේබල් එකක් අදින්න පුලුවන් පොයින්ට් එකට කේබල් එකක් ඇදල එතනින් වයිෆයි එකක් ගහන්න.
     
    • Like
    Reactions: sami_boy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Thanks. Oya computer ekata wifi connect wenna mama wage podi USB adapter ekak use karanawada? nathnam oyage motherboard eke inbuilt WiFi ekak thiyenawada?
    Mage slt router eka riyenna palleha thattuwe. Ekath stairs walata athulen tiyenne anik rooms walata signal pattama adui.

    Ow mama use karanne wifi dongle ekak okata wada digai hebei antenna mokuth na okath mama aran awrudu bara ganak

    Mama oya repeater eka gahala tiyenne uda thattuwe living area eke palleha thattuwe idan signal tiyena hariyaka

    Den uda thattuwe hema thenatama signal tiyenawa awlak na eliyatat tiyenawa

    Speed test karoth 40Mbps enawa desktop eken. Palleha thattuwe direct router ekata connect karath wedi wenasak nam na.

    Oka thama full wistare.

    Oka mama hariyatama aran tiyenne 2023 May aliexpress eken. Thama nam kisima awlak na

    Gedara light tiyenawa nam oka on eke 2023 idan ma 😆

    Awlakata tiyenne tak gala light gihin awoth a tikata meka disconnect wenawa hebei ayema ikmanata connect wenawa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    TP link eke wifi extender ekata room eken power eka deela dan thiyena USB adapter eken connect wunanm wade harida?

    machan hoda model ekk dannawada?
    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps

    use krana model ekath dapanko
    ------ Post added on Nov 7, 2025 at 12:56 PM

    Dual Band (2.4GHz/5GHz) එකක් ගනින්. ඕක PC එක ලඟ ගහලා නෙට්වර්ක් කේබල් එක PC එකට කනෙක්ට් කරපන්.

    61-S2QHHeML._AC_SL1000_.jpg
     
    • Love
    Reactions: PHBhagya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    TP link eke wifi extender ekata room eken power eka deela dan thiyena USB adapter eken connect wunanm wade harida?

    machan hoda model ekk dannawada?
    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps

    use krana model ekath dapanko
    ------ Post added on Nov 7, 2025 at 12:56 PM

    Dual Band (2.4GHz/5GHz) එකක් ගනින්. ඕක PC එක ලඟ ගහලා නෙට්වර්ක් කේබල් එක PC එකට කනෙක්ට් කරපන්.

    61-S2QHHeML._AC_SL1000_.jpg
    මේක තමයි මාත් කිවුවෙ
    PC එක එක්ස්ටෙන්ඩර් එකට කේබල් එකෙන් ගහන්න කියලා
     
    • Like
    Reactions: chirantha19890821

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    කාමරේ තියෙන PC එකෙන්, සාලේ තියෙන Router එකට Connect වෙන්න WiFi Adapter එකක් ගත්තා. WiFi Connect වුණාට Strength එක මදිනෙහ් බං? පට්ට Slow :(:(:(. PC එකට හොද Strength එකකින් සාලේ තියෙන Router එකට Connect වෙන්න විදිහක් නැද්ද?

    ප.ලි. PC එක තියෙන්නේ උඩ තට්ටුවේ. Router එක තියෙන්නේ පහළ තට්ටුවේ. ඒ නිසා Network Cable එකකින් Connect වෙන්න අමාරුයි.

    මේ හුත්# නැතුව හොද ලොකු එකක් ගනින් එක්ස්ටර්නල් ඇන්ටෙනා එක්ක.
     
    • Like
    Reactions: sami_boy