Hardware device ekakda ban? nathnam software ekakda?speed .. nam
802.11ax mesh eka gahuwa
PC ekatath 802.11ax use kalanam hari
aluth enna bohomayak Phone + lap okoma 802.11ax support dan.
Oya use karana model eka mkkd?TP LINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා බලන්න.
ඒ වගේම එලියට ඇන්ටෙනා එකක් තියෙන එකක් තව හොදට වැඩ කරයි.
මගේ බිත්තියකින් එහා පැත්තේ SLT 5GHz රව්ටර් එක තියෙන්නේ, 290/295 වගේ ස්පීඩ් එනවා
Thanks ban!Mageth router eka palleha; kamare uda thiyenne. Strength eka aduyi habay speed eka okay. 1080P YT buffer venne nathuva balanna puluvan. SLT Fiber thiyenne.
![]()
Mama kalayak wifi repeater ekak use kala. (chinese aliexpress ekak) e unath loku venasak une naha matanam. Puluvannam repeater/ extender thiyana kenekgen illagena balanna strength eka vadi venavada kiyala.
Oke speed ekata gahanna aye speed ekak na ithinමම නන් මිටර් 10 network cable එකක් අරන් ඇද්ද සිවිලිම උඩින්. 1500යි ගියේ.
Thanks machan!ඔව්ව සෙල්ලම් බඩු බන්. repeater එකක් අරන් ගහන්න.
නැත්තම් පහල router එකේ ඉඳන් ලේසියෙන්ම උඩ තට්ටුවට කේබල් එකක් අදින්න පුලුවන් පොයින්ට් එකට කේබල් එකක් ඇදල එතනින් වයිෆයි එකක් ගහන්න.
Thanks machan for the comprehensive explanation!Mage slt router eka riyenna palleha thattuwe. Ekath stairs walata athulen tiyenne anik rooms walata signal pattama adui.
Ow mama use karanne wifi dongle ekak okata wada digai hebei antenna mokuth na okath mama aran awrudu bara ganak
Mama oya repeater eka gahala tiyenne uda thattuwe living area eke palleha thattuwe idan signal tiyena hariyaka
Den uda thattuwe hema thenatama signal tiyenawa awlak na eliyatat tiyenawa
Speed test karoth 40Mbps enawa desktop eken. Palleha thattuwe direct router ekata connect karath wedi wenasak nam na.
Oka thama full wistare.
Oka mama hariyatama aran tiyenne 2023 May aliexpress eken. Thama nam kisima awlak na
Gedara light tiyenawa nam oka on eke 2023 idan ma
Awlakata tiyenne tak gala light gihin awoth a tikata meka disconnect wenawa hebei ayema ikmanata connect wenawa
menna bhande. <3Dual Band (2.4GHz/5GHz) එකක් ගනින්. ඕක PC එක ලඟ ගහලා නෙට්වර්ක් කේබල් එක PC එකට කනෙක්ට් කරපන්.
![]()
Thanks kolloමේක තමයි මාත් කිවුවෙ
PC එක එක්ස්ටෙන්ඩර් එකට කේබල් එකෙන් ගහන්න කියලා
Adeh ow. Okak gaththanam prashne wisadei wage.honda antenna ekak thyena usb wifi dongle ekak ganin..PCB antenna gain eka madi
View attachment 258536
TP link, asus wage balanna.. lankawe site wala meka man dakke
------ Post added on Nov 7, 2025 at 2:26 PM
ow ban eka thama baluweමේ හුත්# නැතුව හොද ලොකු එකක් ගනින් එක්ස්ටර්නල් ඇන්ටෙනා එක්ක.
ow ban ekak balanna oneඇණ්ටනාව එක්ක එන හොඳ ඒව තියෙනව... @anilantha දාල තියෙන ෆොටෝ එකේ තියෙන ජාතියෙ ඒව...
ඒව හොඳයි..
SLT එකෙන් දුන්න ෆයිබර් ZTE රවුටර් එකOya use karana model eka mkkd?
Hardware device ekakda ban? nathnam software ekakda?
https://lifestore.lk/product/tenda-mx3-2-pack-mesh-wi-fi-6-system
mama daka aduma price eka oka
oya fiber nam meke oki, two unit ene
ekak router eka ta gahuwa anika pC ekata cable ekan gahanath puluwan, wifi covarage ekath wadi wenawa
idea ekak ganda dame, oyi ta honda ewa ganna thiyanwa price tama case eka
Thanks machanlacat 6 cable ekak dala rj45 ekak dala gahanna lokka
better than wifi mata nam