ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඔන්න මෙන්න හිටියේ. ලපයා අපේ විපක්ෂේ සෙට් එක බය කරලා වැඩේ කරගත්තා. අපි මේවා දරාගන්නේ කොහොමද?

    605680084_1343813784452995_1465774694585519952_n.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඒවා එහෙම තමයි. මමනං කැමති විපක්ෂේ නැති කරලා චීනේ මොඩල් එක ගේනවනන්. නැත්තන් මේ රට හදන්න බෑ
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒවා එහෙම තමයි. මමනං කැමති විපක්ෂේ නැති කරලා චීනේ මොඩල් එක ගේනවනන්. නැත්තන් මේ රට හදන්න බෑ
    එතකොට විපක්ෂේ අපිට හුලන් නේ බන්. රනිල් ඇවිත් එහම උනාටනම් කමක් නෑ. අපිට හරි වාසියක් තියනවා. මේ ජෙප්පෝ අමු ලෝබ කුහකයෝ. සත පහක් එලියට ගන්න බෑ.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මදැයි අලුත් අව්රුද්ද සමරන්න හිටිය සිරිකොතේ. බුෆේ, ලයිටින්, මේස, පුටු, ඇදවල් ඔක්කොම ඕඩර් කලා රනිල් ලොක්කා. ඔක්කොම ඉවරයි මේ ලපයා නිසා.

    Ponna pakku kiyanne ekane
    දැන් ඉතින් ඊලග අව්රුද්දෙවත් බලමු
    ------ Post added on Dec 31, 2025 at 12:48 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,013
    113
    ulan bator
    ඒවා එහෙම තමයි. මමනං කැමති විපක්ෂේ නැති කරලා චීනේ මොඩල් එක ගේනවනන්. නැත්තන් මේ රට හදන්න බෑ
    cheene hodaida? cheene minissu ballo wage... das ganin marenawa eka eka ewa wela . satha 5k denne na!
    samahara town wala dawasata payai bona wathura enne. ekekta meek kiyanna ba!

    ratak kiyanne LED light - building newei. minissu kala beela athal eke idala marila yana eka!

    salli walata amma thatha unath wikunana ratak meka ban!
    ------ Post added on Dec 31, 2025 at 12:50 PM
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මුජුබර් දිවුරුම් දුන්නා නේද ඊයෙ පෙරේදා
    නෑ දෙන්න හිටියේ. ඒ වැඩෙත් පරක්කු උනා මේ මිනිස්සු වගයක් ගූ ගැහුවනෙ කොලබදී මුජිබුර් ට. අවංක මිනිස්සුන්ටමයි කරදර. :dull:

    cheene hodaida? cheene minissu ballo wage... das ganin marenawa eka eka ewa wela . satha 5k denne na!
    samahara town wala dawasata payai bona wathura enne. ekekta meek kiyanna ba!

    ratak kiyanne LED light - building newei. minissu kala beela athal eke idala marila yana eka!

    salli walata amma thatha unath wikunana ratak meka ban!
    ------ Post added on Dec 31, 2025 at 12:50 PM
    ඔව් මුන්ට ඕවා තේරෙන්නේ නෑ. රනිල් හින්දා තමයි අද තෙල් ටික හරි තියෙන්නේ.
    ------ Post added on Dec 31, 2025 at 12:55 PM
     
    • Haha
    Reactions: wpril5

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒ කියන්නේ මේවටත් උඹ කැමතියි දැන්.?

    BM21cZh.jpeg
    මේකටනම් අපිත් කැමති සිරිකොතේ. නාමල් ගේ සෙට් එක තමා අවුල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,013
    113
    ulan bator
    නෑ දෙන්න හිටියේ. ඒ වැඩෙත් පරක්කු උනා මේ මිනිස්සු වගයක් ගූ ගැහුවනෙ කොලබදී මුජිබුර් ට. අවංක මිනිස්සුන්ටමයි කරදර. :dull:

    ඔව් මුන්ට ඕවා තේරෙන්නේ නෑ. රනිල් හින්දා තමයි අද තෙල් ටික හරි තියෙන්නේ.
    ------ Post added on Dec 31, 2025 at 12:55 PM
    ranila karapu lokuma gon wade thamai sihalunta ugannapu ekai. 2022 rata shepak gahala deepu ekai!

    kari sihalu ahanawa ranila mokakda kale kiyala! moda sihalunta tech / campus wadak na - unta ona highway - 3 weel - idam onna owa!
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    කොළඹත් හාන්න නේ මේ ඔක්කොම.... :lol: :lol:

    ඔව් සුරපුරයක් වගේ තිබ්බ කොලබ ජෙප්පෝ අව්රුද්දෙන් විනාස කලා.

    ranila karapu lokuma gon wade thamai sihalunta ugannapu ekai. 2022 rata shepak gahala deepu ekai!

    kari sihalu ahanawa ranila mokakda kale kiyala! moda sihalunta tech / campus wadak na - unta ona highway - 3 weel - idam onna owa!
    ඔව් ෆ්‍රී වයිෆයි දුන්නෙත් රනිල්, ඉන්ටර්නෙට් දුන්නෙත් රනිල්, වෝක්සවගන් ප්රෝටෝන් දුන්නෙත් රනිල්. මුන්ට ඒවා අමතකයි. මතක බ්‍රේස්ලට් එකයි, චුවින්ග්මි එකයි.
    ------ Post added on Dec 31, 2025 at 1:11 PM
     
    • Haha
    Reactions: wpril5