ඇයි බන් අසරණයට හැමදාමත් කෙනෙහෙලිකම් 😢😞

Dishan Mendis

Member
May 18, 2018
16
20
3
රස්සවෙන් දොට්ට දාලා කට්ට කකා අවුරුදු 3ක් හිටියා... අහන්න ඕනා කුණු කතා ඔක්කොමත් අහගත්තා ඒ කාලේ... මස්සිනා මට මතකයි ඒ කාලේ.. අක්ක මට වැඩියෙන් බෙදුවා කියලා මගේ ඉස්සරහම කණ පුරෝලා අහගන්න දුන්නා ෆ්‍රී... ජොබ නැතිවුනේ මම අවුරුදු 4ක් බොහොම අමාරුවෙන් කරගෙන ආපු ජොබට එකපාර අලුත් එකෙක්ව ගෙනත් දාලා ඌව මගේ වැඩ බලන්න දාපු එකෙන්. පොර මගේ වැඩ ඔක්කෝම ඉගෙනගෙන මාව කැපුවා 😞. බල්ලෙක් වගේ ඌට කබුරලා එපා වුනාම මට දවසක් තරහ ගිහින් ඌගෙන් කෙලින්ම ඇහුවා.. පරයා ඕක හිතේ තියන් මාව අස් කර්න්න වැඩ කලා. පස්සේ යන කිසිම ඉන්ටර්වීව් එකකට මූ හොද රිවීව් එකක් දුන්නේ නැහ. අලුත් තැනින් කතා කරලා ඇහුවම මූ බොරු බෙගල් ඇදබැවා.

බොහෝම අමාරුවෙන් දැන් කරගෙන යන ජොබ සෙට්වුනා... ඊටපස්සේ... ගොඩාක් දුක් වින්දා.. ආයේම පුන්චිම තැනින් මම පටන් ගත්තා මචන් 😞😢 කමක් නැහැ.. නිකම් ගෙදරට වෙලා ඉන්නවට වඩා කීයක් හරි ලැබෙනවනේ කියලා මම හිත හදාගෙන වැඩකරගෙන ගියා. පුන්චි ප්‍රමෝශන් එකකුත් ලැබුනා.. ඒත් පඩියනම් සියයට 1ක් වගේ තමයි අවුරුද්ද ගානේ වැඩි කලේ. මම ඒ වුනාට සෙනසුරාදා, ඉරිදා හිටන් වැඩකලා...

කොහොමහරි හිටපු බොසා අස්වුනා. අලුතෙන් ආපූ පරයා හෙමින් සීරුවේ මගෙන් වැඩටික අහගෙන ශොට් එක දෙන්න යන්නෙ මචන්ලා.. මගෙම පොසිශන් එකට සීනියර් කියලා තවත් එකෙක් අරගෙන... මට වඩා බර ගානකින් පඩිත් වැඩියි 😞. තව ටික දවස්කින් ඌට උගන්නගෙන මට යන්න කියයි මචන්ලා 😢

ආයෙත් මම හිටපු 0 තැනටම යයි බන් 😢 ඇයි බන් අවන්ක එවුන්ටම මෙහෙම වෙන්නේ? මම අඩුම ගානේ ඔෆිස් එක පෑනක් වත් ගෙදර ගෙනත් නැහ. මේ අවුරුදු ගානෙම ජීවිතේ කැපකලේ මේ ජොබට. ආසාවෙන් මම කලා.. ඒත් දැන් මට යන්න කාලේ හරි වගේ..

ඒ කාලේ මම තනිකඩයා.. ඒත් දැන්? පවුලක් ගෙනියන්න තියෙනවා මචන්ලා... 😢 මගෙ ලදරන් පඩිය නැතිවුනොත් උන් බඩගින්නේ 😞

අලුත් ජොබකට යන්න මට ශක්තියක් නැහැ වගේ.. මට බයයි බන්. මට ඒ තරම් ශක්තියක් දැන් නැහැ.

මට ජීවිතේ නැතිකරගන්න අනේකවාරයක් හිතෙනවා බන් 😢 ගෙදර උන් කොහොමහරි ජීවිතේ ගැටගහගනී.. මම හිටියා කියලත් වැඩි වෙනසක් නෑනේ...

උබලට හිතෙයි රස්සාවක් නිසා ජීවිතේ නැතිකරගන්නේ ඇයි කියලා.. ඒත් රස්සාවෙන් දොට්ට දැම්මට පස්සෙ එන ලැජ්ජාව, ඒ දුක, ඒ අසහනය, පවුලේ උන්ට කන්න දෙන හැටි, ණය ගෙවන හැටි, ලයිට් බිල්, වතුර බිල්... කොහොමද මේ ඔක්කොම ගැන බලන්නේ මචන්ලා?

අවන්ක මිනිහා හැමදාමත් දුකෙන්, හැමදාමත් දුප්පත්... ඉන්න ගේ හරිම පුන්චි.. ලොකු එකක් හදාගන්න ලෝන් දෙන්න බැහැ කිව්වා බැන්කු වලින්.. මාත් ආසයි බන් අනික් උන් වගේ. ලස්සන ගෙදරක ජීවත් වෙන්න.. ඒත් උන්ට ගෙව්වට අපිට එහෙම ගෙවන්නේ කවුද? මොන අද්යාපන සුදුසුකම තිබ්බත් අසරණයා අසරණයම තමයි බන් 😢😞

නවතින්නම්..
 

Dishan Mendis

Member
May 18, 2018
16
20
3
හිත ශක්තිමත්ව තිය ගනින් බන්. වරදින්නේ නෑ.දවසක උබට හරියනවා

වචන ටිකටත් පින් බන්.. 😞 ඒත්.. මගේ ජීවිතේ ආයේම පටන් ගත්ත තැනමයි.. තාඩනයෙන්, පීඩනයෙන්, දුප්පත්කමින් මම පොහිසත්.. 😢
 
  • Like
Reactions: Kodiya97

gonfun

Well-known member
  • Apr 27, 2018
    399
    253
    63
    Hammata.. Kolla, take it easy ban.. meke innawane udau karanna puluwan un. Support ekak labei.. Mokakda ube field eka? Anika uba poddak oita wada strong weyan. Paulakuth thiyanawanam wisheshayenme.
     
    • Sad
    Reactions: Dishan Mendis

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    වචන ටිකටත් පින් බන්.. 😞 ඒත්.. මගේ ජීවිතේ ආයේම පටන් ගත්ත තැනමයි.. තාඩනයෙන්, පීඩනයෙන්, දුප්පත්කමින් මම පොහිසත්.. 😢
    මම පොඩි කාලේ තාත්තගේ බිස්නස් පාඩු වෙලා නන්ත්තාර වුනා...ඒ වුනාට දැන් අපි හොද තැනක ඉන්නවා බන්.. ගේම අත අරින්න එපා බන්.කඩල හරි විකුනමු ජොබ් එක නැති වුනොත්.
     

    Dishan Mendis

    Member
    May 18, 2018
    16
    20
    3
    මම පොඩි කාලේ තාත්තගේ බිස්නස් පාඩු වෙලා නන්ත්තාර වුනා...ඒ වුනාට දැන් අපි හොද තැනක ඉන්නවා බන්.. ගේම අත අරින්න එපා බන්.කඩල හරි විකුනමු ජොබ් එක නැති වුනොත්.

    හිත හදාගන්න ෆුල් ට්‍රයි එක දානවා බන්.. ඒත් බෑ😢 ඉස්සර නම් මම හොදට බොනවා වැටෙනකම් තනියම ගෙදර. ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා යනවා එතකොට.. ඒත් පවුල ඉස්සරහා කොහොමද බන් මම එහෙමවත් හිත හදාගන්නේ? 😢
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    අහල පුරුදු කතාවක්නෙ


    අපත්‍ය ආහාර පාන ගැනීම පෙන්නුම් කෙරෙන සුලභ ලක්ෂණයක්

    කෑමත් හරියට නෑවගේ දාපු ත්‍රෙඩ් එකකට දාපු වටිනා කියන රිප්ලයි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබලට දිවැස් තියෙනවද බන්.
    ඔය වගේ හොටු පෙරාගෙන ත්‍රෙඩ් එකක් දැම්මොත් සිංහල ෆුල් නමකුත් එක්ක ලොවෙත් මූ තමා. කැරියා හෙන කැමතියි සිංහලුන්ට කෙළ වෙනවට
     
    • Wow
    Reactions: EnIgma001

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,273
    113
    තමන්ගෙ පසනැලිටි එක හදාගන්න ! ඕව නෙමෙඉ බන් මිනිස්සුනට වෙන පරශ්න ! ඔය වෙලා තියෙන දේවල් උබට පාලනය කරන්න පුලුවන් ඒව ඒව හදාගනින් ! මෙතන තියෙන්නෙ උබෙ ප්‍රශ්නයක් !
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    සෙනාල් සුවද 🙃🙃
    මු සේනාල් ද කියලා නම් මට සුවර් නැ බන් වැඩේ තියෙන්නේ ඌ වගේ ගොන් පාර්ට්/ෂෝ කාරයෝ හින්දා එකෙක් ඇත්තට ඇවිල්ල දුක කිව්වත් ජෝක් එකක් වෙනවා.