ඇයි බන් අසරණයට හැමදාමත් කෙනෙහෙලිකම් 😢😞

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,619
    113
    Mother Earth
    අළුතෙන් ආපු එකාව ගණන් ගන්න එපා. උබේ දැනුම ලෝභ නැතුව ඌට දෙන්න යන්න එපා. මොකද ලංකාවෙ මිනිස්සු උගන්නපු එකාටම පුකේ අරින්න උපන් හපන්. හරිම පහත් ජරාම මානසිකත්වයක් තියෙන උන් ඉන්නවා අපිට හිතා ගන්නවත් බැරි බලු වැඩ කරන. උබේ හිත හොඳ ඇති ඒකයි ඔච්චර ඔය කරදර. මාත් උබ වගේ. උඩ එකා කියල තියෙනව වගේ උබේ හිත තමයි මේ වෙලාවෙ වැදගත්. උබ සතුටින් ඉන්න. දුකින්ම පසු තැවි තැවි දුක් වෙවී ඉන්න කොට උබට පේන්නෙම දුක් වෙන කරුණු විතරයි. සතුටු වෙන්න පුළුවන් කරුණු පේන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ දුකින් දුකට පත් වෙන එකයි. කබලෙන් ලිපට වැටෙනවා කියන්නෙ අන්න ඒ වගේ. ඒ නිසා සතුටින් ඉන්න. උබට පවුලක් තියෙනවා. උබේ ජොබ් එක කරන් ලංකාවෙ පඩත්තල ස්ටයිල් එකට උබේ මනස මදා ගන්න. පොර කියල පෙන්නන් ඉන්න. එතකොට ඔය කැරි වැඩ කරන උන් බයවෙනවා පොඩ්ඩට. කල්පනා කරල මොන විදිහකින් හරි බොසා එක්ක හිතවත් කමක් ගොඩ නගා ගන්න. හිත ශක්තිමත් කර ගන්න බොට වරදින්නෙ නෑ.
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මචෝ උබට වරදින්නේ නැ .තව ජොබක් ට්‍රයි කරපන් උබට ඔය සීන් දාපු උන්ට උබේ වටිනාකම තේරුම් ගිය දවසක් එනවා.එදාට උබ අදටත් වඩා වටින කෙනෙක් වෙලා හිටපන්. බ්‍රෝ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මු සේනාල් ද කියලා නම් මට සුවර් නැ බන් වැඩේ තියෙන්නේ ඌ වගේ ගොන් පාර්ට්/ෂෝ කාරයෝ හින්දා එකෙක් ඇත්තට ඇවිල්ල දුක කිව්වත් ජෝක් එකක් වෙනවා.
    මේ ඌ තමයි ලොවෙත්.
     
    • Haha
    Reactions: navinnuwan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,526
    67,868
    113
    maha appiryaama wedak tama ban lankawe office.kapanawa kapanawa jealousy puka denawa ivarayak ne.sure ekata office yana okoma apaye yanawa eke dekak ne
     
    • Like
    Reactions: Dishan Mendis

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය වගේ හොටු පෙරාගෙන ත්‍රෙඩ් එකක් දැම්මොත් සිංහල ෆුල් නමකුත් එක්ක ලොවෙත් මූ තමා. කැරියා හෙන කැමතියි සිංහලුන්ට කෙළ වෙනවට
    Muge LTTE ekath ekka moak hari connection ekak tiyenawa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Muge LTTE ekath ekka moak hari connection ekak tiyenawa.
    අසූ ගණන් වල සිංහලු මුගේ තාත්තව ටයර් සෑයෙ දාලා ආදාහනය කරලනෙ බං. අක්කව මූ ඉස්සරහා දූශණය කරලා.
     
    • Sad
    Reactions: Mohowk

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,860
    113
    USA
    මේ ඌ තමයි ලොවෙත්.
    වැඩේ තියෙන්නේ මූ මොන නමින් ආවත් අදුරගන්ඩ පුළුවන්, එකම ඇඩියාව කියාගෙන එන්නේ. නැත්තම් මුගේ පොරත්වය පෙන්නන ප්රූෆ් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අර අරුණගේ ඊවෝක් කාලේ මම හිතන් හිටියේ දෙමළා උනාට මු හොද එකෙක් කියලා,

    මුට සිංහලු එක්ක මාර තරහක් තියෙන්නේ කැ$ දෙමළා.
    තව ටික දවසකින් වෙන අකවූන්ට් එකකින් ඇවිල්ල කියයි ෆ්‍රාන්ස් හරි කැනඩා හරි ඉදලා $ XXXXXX ට්‍රාන්සර් කරා කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Roxxy2K

    මූට අපේ ගොන්නු උපදෙස් දෙන්න යනවනේ බං. ගණන් නොගෙන හිටියනම් අකුලන් ඉන්නවා සද්ද නැතිව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,860
    113
    USA
    මූට අපේ ගොන්නු උපදෙස් දෙන්න යනවනේ බං. ගණන් නොගෙන හිටියනම් අකුලන් ඉන්නවා සද්ද නැතිව
    නැ බන් ගොඩාක් උන්ගේ හිත උණු වෙනවා මෙහෙම දෙයක් දැක්කහම එකයි වචනෙකින් හරි උදවු කරන්නේ,
    උන් දන් නැ නේ බන් මුගේ මානසික රෝගේ හැටි කියලා

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නැ බන් ගොඩාක් උන්ගේ හිත උණු වෙනවා මෙහෙම දෙයක් දැක්කහම එකයි වචනෙකින් හරි උදවු කරන්නේ,
    උන් දන් නැ නේ බන් මුගේ මානසික රෝගේ හැටි කියලා

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    😂😂😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,643
    113
    Piliyandala
    අතහරින්න එපා බන්, උබ වගේ කතා තියෙන ගොඩක් එවුන් මේ සමාජේ ඉන්නව

    උන් ගොඩ එන්න දඟලන්නෙ හරියට වතුර එකක ඔලුව ඔබල හුස්මගන්න බැරිව උඩට එන්න හදන එවුන් වගේ

    අතාරින්න එපා.. අල්ලගෙන යමු ඉස්සරට හොඳ කලක් එයි. කොයි දේත් තාවකාලිකයි
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අසූ ගණන් වල සිංහලු මුගේ තාත්තව ටයර් සෑයෙ දාලා ආදාහනය කරලනෙ බං. අක්කව මූ ඉස්සරහා දූශණය කරලා.
    දෙමලෙක් තියා මොකෙක් උනත් පව් එහෙම ඇත්තට ම උණා නම්:(:sorry: