ඔව් ඒක ඇත්තදෙමලෙක් තියා මොකෙක් උනත් පව් එහෙම ඇත්තට ම උණා නම්![]()

රස්සවෙන් දොට්ට දාලා කට්ට කකා අවුරුදු 3ක් හිටියා... අහන්න ඕනා කුණු කතා ඔක්කොමත් අහගත්තා ඒ කාලේ... මස්සිනා මට මතකයි ඒ කාලේ.. අක්ක මට වැඩියෙන් බෙදුවා කියලා මගේ ඉස්සරහම කණ පුරෝලා අහගන්න දුන්නා ෆ්‍රී... ජොබ නැතිවුනේ මම අවුරුදු 4ක් බොහොම අමාරුවෙන් කරගෙන ආපු ජොබට එකපාර අලුත් එකෙක්ව ගෙනත් දාලා ඌව මගේ වැඩ බලන්න දාපු එකෙන්. පොර මගේ වැඩ ඔක්කෝම ඉගෙනගෙන මාව කැපුවා. බල්ලෙක් වගේ ඌට කබුරලා එපා වුනාම මට දවසක් තරහ ගිහින් ඌගෙන් කෙලින්ම ඇහුවා.. පරයා ඕක හිතේ තියන් මාව අස් කර්න්න වැඩ කලා. පස්සේ යන කිසිම ඉන්ටර්වීව් එකකට මූ හොද රිවීව් එකක් දුන්නේ නැහ. අලුත් තැනින් කතා කරලා ඇහුවම මූ බොරු බෙගල් ඇදබැවා.
බොහෝම අමාරුවෙන් දැන් කරගෙන යන ජොබ සෙට්වුනා... ඊටපස්සේ... ගොඩාක් දුක් වින්දා.. ආයේම පුන්චිම තැනින් මම පටන් ගත්තා මචන්කමක් නැහැ.. නිකම් ගෙදරට වෙලා ඉන්නවට වඩා කීයක් හරි ලැබෙනවනේ කියලා මම හිත හදාගෙන වැඩකරගෙන ගියා. පුන්චි ප්‍රමෝශන් එකකුත් ලැබුනා.. ඒත් පඩියනම් සියයට 1ක් වගේ තමයි අවුරුද්ද ගානේ වැඩි කලේ. මම ඒ වුනාට සෙනසුරාදා, ඉරිදා හිටන් වැඩකලා...
කොහොමහරි හිටපු බොසා අස්වුනා. අලුතෙන් ආපූ පරයා හෙමින් සීරුවේ මගෙන් වැඩටික අහගෙන ශොට් එක දෙන්න යන්නෙ මචන්ලා.. මගෙම පොසිශන් එකට සීනියර් කියලා තවත් එකෙක් අරගෙන... මට වඩා බර ගානකින් පඩිත් වැඩියි. තව ටික දවස්කින් ඌට උගන්නගෙන මට යන්න කියයි මචන්ලා
ආයෙත් මම හිටපු 0 තැනටම යයි බන්ඇයි බන් අවන්ක එවුන්ටම මෙහෙම වෙන්නේ? මම අඩුම ගානේ ඔෆිස් එක පෑනක් වත් ගෙදර ගෙනත් නැහ. මේ අවුරුදු ගානෙම ජීවිතේ කැපකලේ මේ ජොබට. ආසාවෙන් මම කලා.. ඒත් දැන් මට යන්න කාලේ හරි වගේ..
ඒ කාලේ මම තනිකඩයා.. ඒත් දැන්? පවුලක් ගෙනියන්න තියෙනවා මචන්ලා...මගෙ ලදරන් පඩිය නැතිවුනොත් උන් බඩගින්නේ
අලුත් ජොබකට යන්න මට ශක්තියක් නැහැ වගේ.. මට බයයි බන්. මට ඒ තරම් ශක්තියක් දැන් නැහැ.
මට ජීවිතේ නැතිකරගන්න අනේකවාරයක් හිතෙනවා බන්ගෙදර උන් කොහොමහරි ජීවිතේ ගැටගහගනී.. මම හිටියා කියලත් වැඩි වෙනසක් නෑනේ...
උබලට හිතෙයි රස්සාවක් නිසා ජීවිතේ නැතිකරගන්නේ ඇයි කියලා.. ඒත් රස්සාවෙන් දොට්ට දැම්මට පස්සෙ එන ලැජ්ජාව, ඒ දුක, ඒ අසහනය, පවුලේ උන්ට කන්න දෙන හැටි, ණය ගෙවන හැටි, ලයිට් බිල්, වතුර බිල්... කොහොමද මේ ඔක්කොම ගැන බලන්නේ මචන්ලා?
අවන්ක මිනිහා හැමදාමත් දුකෙන්, හැමදාමත් දුප්පත්... ඉන්න ගේ හරිම පුන්චි.. ලොකු එකක් හදාගන්න ලෝන් දෙන්න බැහැ කිව්වා බැන්කු වලින්.. මාත් ආසයි බන් අනික් උන් වගේ. ලස්සන ගෙදරක ජීවත් වෙන්න.. ඒත් උන්ට ගෙව්වට අපිට එහෙම ගෙවන්නේ කවුද? මොන අද්යාපන සුදුසුකම තිබ්බත් අසරණයා අසරණයම තමයි බන්
නවතින්නම්..
යකෝ.. Thomas Alva Edison 99 පාරක් ට්‍රයි කරලා තමයි බල්බ් එක හොයාගත්තේ...![]()
මචං මම දන්නෙ නැහැ සිරාවටම උඹ ඇත්තමද ලියල තියෙන්නෙ කියල.... නමුත් ජිවිතෙ කියන්නෙ කිසිම දෙයක් සදහටම පවතින්නෙ නැහැ.. තාවකාලිකයි.... කරදරත් එහෙමයි.රස්සවෙන් දොට්ට දාලා කට්ට කකා අවුරුදු 3ක් හිටියා... අහන්න ඕනා කුණු කතා ඔක්කොමත් අහගත්තා ඒ කාලේ... මස්සිනා මට මතකයි ඒ කාලේ.. අක්ක මට වැඩියෙන් බෙදුවා කියලා මගේ ඉස්සරහම කණ පුරෝලා අහගන්න දුන්නා ෆ්‍රී... ජොබ නැතිවුනේ මම අවුරුදු 4ක් බොහොම අමාරුවෙන් කරගෙන ආපු ජොබට එකපාර අලුත් එකෙක්ව ගෙනත් දාලා ඌව මගේ වැඩ බලන්න දාපු එකෙන්. පොර මගේ වැඩ ඔක්කෝම ඉගෙනගෙන මාව කැපුවා. බල්ලෙක් වගේ ඌට කබුරලා එපා වුනාම මට දවසක් තරහ ගිහින් ඌගෙන් කෙලින්ම ඇහුවා.. පරයා ඕක හිතේ තියන් මාව අස් කර්න්න වැඩ කලා. පස්සේ යන කිසිම ඉන්ටර්වීව් එකකට මූ හොද රිවීව් එකක් දුන්නේ නැහ. අලුත් තැනින් කතා කරලා ඇහුවම මූ බොරු බෙගල් ඇදබැවා.