ඔක ආසියාතික උන්ගේ ගැටලුවක් මචන්. දෙමව්පියන්ගේ වැරැද්ද.. උදාහරනෙකට කියන්නේ.. මගේ පොඩි එකාට තාම මාස ගානයි.. කිරිදීලා ඩයපර්ස් මාරු කරලා ඔක්කොම වැඩ කරලා ක්‍රිබ් එකට දැම්මට පස්සේ බබා අඩනවා නම් වයිෆ් ඇහැක් ඇරලා බලන්නේ නැ මචන්. මට අහගෙන ඉන්න බැරි තැන මම එක පාරක් ඇහුව ඇයි ලමයා අඩන්නේ කියලා බලන්නේ නැත්තේ කියලා. ගැනි කිව්ව දේ තමා කිරිවේලත් දුන්නා නම්, ඇදුනුත් මාරු කලා නම් ලෙඩකුත් නැතිනම් ආයේ අඩනවා නම් ඒක එයාගේ වැඩක් මිසක නලවන්න කාරනයක් නෙමෙයි කියලා. මට ඒ වෙලාවේ තරහත් ගියා, නමුත් කාරනාව ඇත්ත. ඔනාවට වඩා පොඩි කාලේ ඉදන්ම හුරතල් කරන්න ගියාම වෙන්නේ කොල්ලො ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ නැ.. ලන්කාවේ බලහන් 18 පැනපු කොල්ලො කීයක් ඉන්නවද කියලා අම්මගෙන් බත් පිගාන බෙදවගෙන පැන්ශන් ගිය තාත්තගෙන් රුපියල් 100 ඉල්ලගෙන බොක්කු උඩ නලියන. ඒක වෙන්නේ ඔනාවට වඩා ආදරේ වැඩි උනාම. කොච්චර සල්ලි තිබ්බත් ලමයින්ට 18න් පස්සේ ගෙදර තියන් කන්න බොන්න දෙනවනම් ඌ ආයේ හැදෙන්නේ නැ.. යන්නෙම වලට.