ඇයි බන් එහෙම කරේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අවුරුදු 76ක් සමරපු නිදහස් දිනේට කවදාවත් පය නොතබපු ජවිපෙ කට්ටිය, 77 වෙනි එක සමරුවේ රෙදි ඇඳගෙනද ?

    කිසිම වරක නිදහස් දිනෙකට නොපැමිණි විමුක්ති පෙරමුණේ අය මෙවර වාහන පෝලිම් වලින් ඇවිත් කොඩි උස්සල , අධිරාජ්‍ය වාදී හමුදා ආචාර එක්ක කොහොමද බන් සමරුවේ ? මුන් මේ රෙදි ඇඳගෙනද ඉන්නේ ?

    මාක්ස් වාදී එවුන් කෝ ?

    මුල අමතක එවුන්ට පුලුවන්ද රටේ මිනිස්සුන්ට සලකන්න ?

    සෝමවංශ අනුර ගැන කියපු දේ අද ඔප්පු වෙනවා






    Gi9WBIgWMAAF-5S
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජෙප්පෝ කියන්නේ රටේ ඉන්න කුහකම සෙට් එක 🤮