අවුරුදු 76ක් සමරපු නිදහස් දිනේට කවදාවත් පය නොතබපු ජවිපෙ කට්ටිය, 77 වෙනි එක සමරුවේ රෙදි ඇඳගෙනද ?
කිසිම වරක නිදහස් දිනෙකට නොපැමිණි විමුක්ති පෙරමුණේ අය මෙවර වාහන පෝලිම් වලින් ඇවිත් කොඩි උස්සල , අධිරාජ්‍ය වාදී හමුදා ආචාර එක්ක කොහොමද බන් සමරුවේ ? මුන් මේ රෙදි ඇඳගෙනද ඉන්නේ ?
මාක්ස් වාදී එවුන් කෝ ?
මුල අමතක එවුන්ට පුලුවන්ද රටේ මිනිස්සුන්ට සලකන්න ?
සෝමවංශ අනුර ගැන කියපු දේ අද ඔප්පු වෙනවා