ඇයි බන් කෙල්ලො, ගෑණු මෙහෙම හිතන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    පවුල් කඩන ත්‍රෙඩ් යකෝ . :lol:

    දැන් හිතපන් මේකේ බැදපු අනාත උන්ටික සිගරට් ගහගහ , හොදටම බීලා , ගැනිට ගහන්න පටන් ගනී.. තිබ්බේ නැති පරණ ලව් එක දෙක කරල කියයි.
    ගෑනි කරන්න කියන කිසි දෙයක් කරන්නේ නැතුව කුණුහරපෙන් බනි..
    උබ උත්තර දීපන් ඊට පස්සේ මේකේ වැටෙන පවුල් ප්‍රශ්න ත්‍රෙඩ් වලට . :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1 මුන් යටි හිතින් කැමතියි කොල්ල හෝ මිනිහා බොනවනම්. බොන්නැත්නම් නිකන් පොන්නයෙක් ගානට දාන්නේ. හැබැයි මූනට කියන්නෑ. වෙන ගෑනුත් එක්ක මගේ එකා බොනව කියන්නේ ආඩම්බරයෙන්.

    2 සිගරට් උනත් එහෙමයි. කැමැත්තක් තියෙනව යටි හිතේ. බොරුවට බොන්න එපා කිව්වට.

    3 ඉඳල හිටල හරි බනිනවනම්, ගහනවනම් උන් කැමතියි උන් ඒකේ අමුතුම ආතල් එකක් ගන්නව.

    4 කොල්ලට හෝ මිනිහට කලින් එෆයාර්ස් තිබිල තියෙනවනම් උන් කැමතියි. කලින් තිබ්ල නැත්නම් ඌ පොන්නය ගානට දාන්නේ.

    5 හොඳ තැන්පත් උන්ට වඩා හෙන දරදඩු නාහෙට අහන්නැති කෙල්ලොන්ට ගෑනුන්නට සත්තුන්ට වගේ සලකන උන්ට ගෑනු වැඩියෙන් කැමති නෝමල් උන්ට වඩා.

    6 උන්ට හොඳට සලකන්න, ගරු කරන්න, ආදරේ පෙන්නන්න ගියාම කරේ නගින්න එනව ගනන් ගන්නෑ.

    ඇයි බන් මුන් මෙහෙම?
    මම දන්න කෙල්ලෝ කීප දෙනෙක් ඔහොමයි. උන් ඔක්කොම වගේ වටේ යන එක මිනිහෙක් කියලා නැති slutty සෙට් එකක්. බොනවට කැමති ඇති ඇයි මිනිහට වැදුනම ළඟ ඉන්න උගේ යාළුවා එක්ක ගහන්න පුළුවන් නේ! 😁
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    kauda bn ube oluwata oya manasgatha danne
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම දන්න කෙල්ලෝ කීප දෙනෙක් ඔහොමයි. උන් ඔක්කොම වගේ වටේ යන එක මිනිහෙක් කියලා නැති slutty සෙට් එකක්. බොනවට කැමති ඇති ඇයි මිනිහට වැදුනම ළඟ ඉන්න උගේ යාළුවා එක්ක ගහන්න පුළුවන් නේ! 😁
    :shocked: meka nam sira mata oya bona than waladi minihata wadi
    unama ganu kipa denekma table eka yatin kakula pagala thiyenawa
    mata ithin ethanin ehata yanna bayayi:sorry::sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මන්නම් කියන්නේ ඔය ඔක්කොම උඹේ ගැනිට කරලා බලපන්
    එකී උබව දල ගියේ නැත්තන් ඒ කියන්නේ එකී ඕවට ok
    :cool::cool::cool:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹට ඉන්නෙ මහ අමුතු තාලේ ගෑනු මනුස්සයෙක් නේ