ඇයි බන් කෙල්ලො මෙච්චර කලින් බදින්නෙ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Today I met a somewhat attractive girl. Then I asked one of her friends about her. She told me that the person in front of her is her fiance

    not her boyfriend, but her fiance

    Then I asked if she was engaged or something like that, and she told me her wedding is in May.

    BTW she’s just 19.

    These girls are not adukule ones. Ultra rich.
    Family proposals bn 😢
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    නැතුව ඉතින් උන් මොකෝ සල්ලි හම්බ කරලා ගෙවල් හදලා, ගෙදර අනිත් උනුත් බඳිනකන් ඉඳලා සල්ලි එක්කහු කරලා වාහන කට්ටකුත් අරගෙන බඳින්න කියල ඉන්නෙයි.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    නැතුව ඉතින් උන් මොකෝ සල්ලි හම්බ කරලා ගෙවල් හදලා, ගෙදර අනිත් උනුත් බඳිනකන් ඉඳලා සල්ලි එක්කහු කරලා වාහන කට්ටකුත් අරගෙන බඳින්න කියල ඉන්නෙයි.

    ආඩම්බරකාරයෝ ඉන්නව සල්ලි හම්බකරන ගෙවල් තියෙන ඒ වුනාට ගෑනු දිහා බලන්නෙවත් නැතුව ඉන්න :cautious:
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Today I met a somewhat attractive girl. Then I asked one of her friends about her. She told me that the person in front of her is her fiance

    not her boyfriend, but her fiance

    Then I asked if she was engaged or something like that, and she told me her wedding is in May.

    BTW she’s just 19.

    These girls are not adukule ones. Ultra rich.
    Family proposals bn 😢
    1. Marry
    2. Go Abroad & Settle
    3. Cheat if bored

    Life Good
     
    nidarsha91

    Well-known member
  • Today I met a somewhat attractive girl. Then I asked one of her friends about her. She told me that the person in front of her is her fiance

    not her boyfriend, but her fiance

    Then I asked if she was engaged or something like that, and she told me her wedding is in May.

    BTW she’s just 19.

    These girls are not adukule ones. Ultra rich.
    Family proposals bn 😢
    If marriage is what you want, try again machan. Don't underestimate your abilities.
    I really hope you fulfil your desire 🍀
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ගොඩක්ම පෝසත් උන් ඉක්මනට බඳිනවා බන්, 25 වෙන්න කලින් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බඳිනවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    කෙල්ලෝ.. කියලා generalize කරන්නේ කොහොමද එක දේකින්?

    මිනිස්සුන්ට ඕනේ දේවල් මිනිස්සු කරනවා. එක එක මිනිස්සු එක එක දේවල් වලින් influence වෙනවා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඔතන තියන දේ තොපිට තේරෙන්නෙ නෑ.
    උබලා වගේ ඩයල් වලින් ගෑණු බේරගන්න තමයි ඔහොම බන්දලා දෙන්නෙ.
    එතකොට උබලා කෙල්ල ඇද්දා උනත් නාවල කරලා ගෙට ගන්න පුලුවන් .

    තේරුනා ද.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,731
    113
    London, United Kingdom
    In wealthy families marriage is a way of increasing power and wealth.
    This is true. I know of a daughter of a very rich family married the son of another very wealthy family. It was a proposal and the aim of both parents was to increase their wealth and power. Now they are going through some property ownership issues.