ඇයි බන් කෙල්ලො මෙච්චර කලින් බදින්නෙ?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    කොටු ජීවිත උන් දකින්නේ සල්ලියි සුන්දර ජීවිත විතරයි තාම දුක කියන එක දැකලාවත් අහලවත් නැති එවුන් වගේ. කෙලවුන දවසක් තෙරෙයි අපායෙ වගේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා කියල. ඒක උන්ගේ වරදක් නෙමෙයි ඉතින් උන්ට ප්‍රශ්න නැතුව ඇති බදින එක තමයි උන්ගේ ජීවිතේ කියල හිතන් ඇති. නැත්තම් ඉතින් මේ ලොකේ මිනිස්සුන්ට බදිනවට වඩා කරන්න වැඩ ඕන තරං තියෙද්දිත්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    Today I met a somewhat attractive girl. Then I asked one of her friends about her. She told me that the person in front of her is her fiance

    not her boyfriend, but her fiance

    Then I asked if she was engaged or something like that, and she told me her wedding is in May.

    BTW she’s just 19.

    These girls are not adukule ones. Ultra rich.
    Family proposals bn 😢

    From the pov of their parents, it is better to marry them off rather than get fucked by some douch and then exposed to the entire country.
    And it is a good investment too for both parties.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    සල්ලි තියෙන කෙල්ලො කොහොමත් 25න්-27න් විතර බඳිනව බං. කොල්ලො 30-31 වගේ. ඇත්තටම ජීවිතේ විඳින්න පුලුවන් කාලෙ නෙ. දෙන්නටම ඇවිදින්න, කන්න බොන්න හිතේ හැටියට සෙක්ස් කරන්න පුලුවන් කෙල්ලට 29-30න් ලමයෙක් හදන්න පුලුවන්. වෙන මොනවද.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    ඔතන තියන දේ තොපිට තේරෙන්නෙ නෑ.
    උබලා වගේ ඩයල් වලින් ගෑණු බේරගන්න තමයි ඔහොම බන්දලා දෙන්නෙ.
    එතකොට උබලා කෙල්ල ඇද්දා උනත් නාවල කරලා ගෙට ගන්න පුලුවන් .

    තේරුනා ද.
    Hitahanko math gemak gahala kotipathiyek wenakan
     
    • Love
    Reactions: Bam

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    අඩේ ලොකු වෙද්දී ඉඩම් ගෙවල් වාහන අරගෙන ෆිනෑස් ලෝන් වලට ගෙව ගෙව ඉන්නේ නැතුව ෆුල් ෆ්‍රීඩම් එකේ තමන් ආස පැශන් එක කරගෙන ඉන්න තියෙන එකම කොච්චර ස්ට්‍රෙස් රිලීස් එකක් ද බං
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    අඩේ ලොකු වෙද්දී ඉඩම් ගෙවල් වාහන අරගෙන ෆිනෑස් ලෝන් වලට ගෙව ගෙව ඉන්නේ නැතුව ෆුල් ෆ්‍රීඩම් එකේ තමන් ආස පැශන් එක කරගෙන ඉන්න තියෙන එකම කොච්චර ස්ට්‍රෙස් රිලීස් එකක් ද බං
    Siraa apita ee feeling eka mona wageeda kiyalawath athdakinna banee
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    Siraa apita ee feeling eka mona wageeda kiyalawath athdakinna banee
    ඔව් බං බෝර්න් රිච් කියන්නේ, අනිත් එවුන්ට ඇරගන්න සෑහෙන්න කලක් ගත වෙන දොරවල් ඇරගන්න යතුරු තියෙනව... මම් මෙතන අදහස් කරේ opportunities
     
    • Like
    Reactions: jennt

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,790
    4,706
    113
    Today I met a somewhat attractive girl. Then I asked one of her friends about her. She told me that the person in front of her is her fiance

    not her boyfriend, but her fiance

    Then I asked if she was engaged or something like that, and she told me her wedding is in May.

    BTW she’s just 19.

    These girls are not adukule ones. Ultra rich.
    Family proposals bn 😢
    Then they can marry maximum cycles and enjoy life with different tastes ☺️
     
    • Like
    Reactions: jennt

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    Make It Rain Money GIF
     
    • Like
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි තියෙන කෙල්ලො කොහොමත් 25න්-27න් විතර බඳිනව බං. කොල්ලො 30-31 වගේ. ඇත්තටම ජීවිතේ විඳින්න පුලුවන් කාලෙ නෙ. දෙන්නටම ඇවිදින්න, කන්න බොන්න හිතේ හැටියට සෙක්ස් කරන්න පුලුවන් කෙල්ලට 29-30න් ලමයෙක් හදන්න පුලුවන්. වෙන මොනවද.
    labana athme ipadenkota 5 maha balun balala ipaduna nm hri

    Siraa apita ee feeling eka mona wageeda kiyalawath athdakinna banee
    ou bn. life is fucked up.
    ------ Post added on Jan 10, 2026 at 12:10 AM

    නැත්තෝ කුණු අලගුඩුවෝ කා කීල්ස් එකේ රෙති
    ඇත්තෝ කති බොති
    ------ Post added on Jan 10, 2026 at 12:14 AM
     
    • Like
    Reactions: Udee KJ and jennt

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    labana athme ipadenkota 5 maha balun balala ipaduna nm hri
    එක එක අයගෙ කුසලය බලවත් වෙලා තියෙන විදිහ තමයි බන්. කොහොම වුනත් හැමෝටම මොන මොන විදි වලින් හරි දුක උරුම වෙනවා.
    හොඳම දේ සහ අපෙන් නොවෙනම දේ තමයි සසරෙන් අයින්ම වෙලා යන එක ගැන හිතන එක.
     
    • Sad
    Reactions: Nidarshana_k

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    If proposals..then probably to secure the property in between those who know or to maximize together....
    in many cases, those marriages recover only few years...most get divorced...as I have seen...