ඇයි බන් කොළඹ නගරාදිපති කමට සිංහල උන් නැත්තේ? 🤔🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    අපි බටහිර කවුඩාන කොල්ලො හරිද?
    @Ashan052 ඒයි, මුට බැනපන්
    nanala medawaswala hansi
    නාන හැරිලා යයි.

    මාතිය අපි මේක තුන් කාල් කරොත් චූ කරගන්නත් බරුව යනවා.අප්පිල යනවා කියලා.
     
    • Haha
    Reactions: Walter White

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    නාන හැරිලා යයි.

    මාතිය අපි මේක තුන් කාල් කරොත් චූ කරගන්නත් බරුව යනවා.අප්පිල යනවා කියලා.
    ඕක තව කපන්න ගියොත් gender මාරු වෙනවා.

    නානලා trans සබ්ජෙක්ට් එකට නැනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ව්‍රායි සහෝදරී සිංහල වගේ තමයි ඩෝ.හොඳට සිංහල කතා කරනවා.
    ඉංග්‍රීසිත් වතුර වගේ.
     
    • Like
    Reactions: Jihadi john

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    අඩෝ අඩෝ, අපි සින්හල කොලබ කොල්ලො
    Kawdana Koheda Kolamba ta Aithi Wenne?

    උන් දාලත් නෑ කියලා මම දන්නවා. දාපු එකා කවුද කියලා දන්නෙ නැති හින්දා තමා නොකිව්වෙ. පොහොට්ටුවේ උනුත් මොකෙක් දැම්මාද දන්නෙ නෑ.

    මට දැනගන්න ඕන කොළඹ තනිකර සිංහල නොවන පැත්තක් වෙලාද කියන එක.
    ප්‍රනාන්දුලාත් සිංහල වෙලා වගෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උන් දාලත් නෑ කියලා මම දන්නවා. දාපු එකා කවුද කියලා දන්නෙ නැති හින්දා තමා නොකිව්වෙ. පොහොට්ටුවේ උනුත් මොකෙක් දැම්මාද දන්නෙ නෑ.

    මට දැනගන්න ඕන කොළඹ තනිකර සිංහල නොවන පැත්තක් වෙලාද කියන එක.
    ඔව් බං කොළඹ නාගරසබා ප්‍රදේශයේ කොහෙද බන් සිංහල අය ඉන්නේ ඉන්න තරමක් තම්බි නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    රනිල්ට කියපන්කො සුපිරි සිංහල බෞද්ධයෙක් දාන්න කියලා...
    සාගල සෑර්ව කොළඹට බැස්සුවා නම් නිකංම නගරාධිපති කරගන්න ඇහැකි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සාගල සෑර්ව කොළඹට බැස්සුවා නම් නිකංම නගරාධිපති කරගන්න ඇහැකි
    ම්ම්ම්... කොළඹ සාගල සර්ට බස්සයි ද දන්නේ නෑ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @Al Baik නානසාර මොකද කියල තියෙන්නේ?
    උබ උගේ බන අහන එකා නේ :lol:

    loke godak ratawala dan pradana nagara wenath jatheen allagena!

    මහනුවරත් අපේක්ශක නාම් ලිස්ට් එක තම්බි වෙන දවස ... කලු මිට්ටො ලෙප්ට් :ROFLMAO:
    ------ Post added on Mar 23, 2025 at 2:44 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    @Al Baik නානසාර මොකද කියල තියෙන්නේ?
    උබ උගේ බන අහන එකා නේ :lol:
    A Wesige Puthage Bana Ahanne naha... U gana aha Gahan Inne... Uge Katin Ena kisma wachanayak Ahaka daanne naha..
    Mokada Uge Katin Aba Saranai kiwwa gaman Aluth Gama paththey Sinhalun wisin Muslim Kello Keeyak Nam Dooshana Unaada, Keedenekwa Kapala Kotala Marala Dammada, Atha Daruwo Pana Pitin Gewa lAthilema Gini Thibbada.. Muslim Aagamika naayakayan Polimata thiyala Keeyak Nam Marala dammada... A nisaa Poddak Newei Godakma Aha gahan inne A Ballawa. Uge Eka Wachanayak Athi Moda Sinhalu Choon welaa Meeharak wage Thawath Jaathiyak Samoola gaathanaya karannata.