NushenD

Well-known member
  • Sep 30, 2021
    3,334
    11,403
    113
    Malabe
    මුට කොරෝනා හැදිලාවත් ද? කාලෙකින් හෑල්ලක් දාලා නෑනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    9,176
    19,281
    113
    Halloween Whip GIF by Yandy.com

    BDSM වලට ආසයි නේ 😁
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,607
    475
    83
    52
    Thalawathugoda - Sri Lanka
    නිහඬතාවය Video එකකින් මුළු ලෝකෙම 'මකල' හදන්නයි!!! :)
    හොඳටෝම සිකෙන එවුන් රැලයි!!! !!! !!! :rofl::rofl: ඒකෙන් majority එකක් මේකෙ!!! (EK) :D


    මේ කාලෙකට පස්සෙ ඊයෙ FB එකට දාපු එකක්.
    "මට පේන - තේරෙන විදියට මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට (මනුස්ස & තිරිසන්) තව මහ කාලයක් ඉතුරුවෙලා නෑ!!! !!! !!!
    තව අවුරුදු 2000ක් විතර යනකොට 'end game' එකට enter වෙයි වෙයි කියලා හිත කියනව!!! ()|()|

    අන්න එතනදි Nature එක allow කරනවාට වඩා තව සෑහෙන කාලයක් යනකම් මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට ආරක්ෂාවෙලා ඉන්න - පවතින්න හදල දෙන්න ක්‍රමයක් බර කාලයක් තිස්සෙ කල්පණා කර කර හිටියා!!! ශාක හා සත්ව ප්‍රජාවට අමතරව ජල සම්පත ආරක්ෂා කරගන්නත් නානාප්‍රකාර solutions හිතට ඇවිල්ල තිබුණා!!! සමහරක් එච්චරම ප්‍රායෝගිකත් නෑ!!!
    ඒ වෙන වෙනම solutions මොකුත් නැතුව ඔක්කොටම හරියන 100% practical perfect solution එකක් අද හවස ඔළුවට ආවා!!! :):)

    කෙරෙන්න ඕනෙ මෙන්න මේකයි.
    AI දාලා fully automated drones 'හමුදාවක්' හදන්න ඕනෙ!!! 8' x 8' or 10' x 10' Tiles වගේ එව්වා!!! 'උන්ගෙ' duty එක උදේ 8 - 9 වෙද්දි ගුවන්ගත වෙලා, grid එකක් වගේ arrange වෙලා, අක්කර ගානක් පුරා පැතිරිච්ච shield එකක් හදාගෙන direct sunlight පොළවට වැටෙන්නෙ නැතිවෙන්න cover කරගෙන ඉන්න ඕනෙ!!! ආයි හවස 4 - 5 වෙද්දි land වෙලා, 10 - 15 set වළින් වගේ එක උඩ එක stack වෙලා, (නැත්නම් ගොඩක් ඉඩ යන හන්ද) park වෙන්න ඕනෙ!!! ආයි ඊළඟ දවසෙ උදේ ගුවන්ගත වෙලා.......

    එතකොට ඔය drones එක එක transparencies වලින් හදන්නත් ඕනෙ!!! ඉර එළිය එහෙම්පිටින්ම block වෙන sets හදල ඒවා ඔය වැව් - පොකුණු - ඇළ - දොළ - ගංගා fully cover කරගෙන ඉන්න විදියට GPS use කරලා program කරල දාන්න ඕනෙ!!! ජල පෝෂක ප්‍රදේශ වලට - අනික් කැලෑවල් වලට - සත්තු / මිනිස්සු ගැවසෙන ප්‍රදේශ වලට - වගාවන් කෙරෙන තැන් වලට වෙන වෙනම ගැළපෙන විදියට වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!!

    එතකොට drones හැම එකකම උඩ පැත්ත solar panel හා යට පැත්ත අර Peltier effect එක use කරලා හදපු special construction එකක් වෙන්න ඕනෙ!!! Solar panel එකෙන් energy requirement එක fulfil කරගන්න ඕනෙ. Battery backup with charging ඔක්කොම තියෙන්න ඕනෙ. යට තියන special panel එකෙන් solar panel එකට cooling system එකක් හැදෙන්න ඕනෙ!!! Drone එකේ යට පැත්ත AC කළා වගේ වෙන්නත් හදන්න පුළුවන් නම් මරේ මරු!!!

    ඔන්න scientistsලට වැඩේ බාරයි!!! !!! !!! ()() වහාම ක්‍රියාත්මක වෙන්න!!! !!! !!! ඕක නොකර වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියට යන්න හදන්න වගේ පිස්සු කෙලින්න එපා!!! !!! !!! ඒවා තේරුමක් නෑ!!! !!! !!!

    තව මේ ලෝකෙ පුරාම ගස් වවන්න ඕනෙ!!! වහලක් නම් ඒක අනිවා solar cells 'හෙවිලි කරපු' power plant එකක් වෙන්න ඕනෙ!!! ඉන්ධන / gas / ගල් අඟුරු භාවිතය එහෙම්පිටින්ම නවතින්න ඕනෙ!!! 'දහන' කතන්දර බෑ!!! !!! !!! හැම energy requirement එකක්ම සූර්ය ශක්තිය යොදාගෙන කරගන්න ඕනෙ!!! හැම තැනම වවන්න ඕනෙ, සත්තුන්ට - මිනිස්සුන්ට හැමෝටම ඇතිවෙන්න කන්න!!! ගස් වගේම් මසුත් 'වවන්න' ඕනෙ!!! !!! !!! මොකද, මස් කන්න ඕනෙ!!! හැබැයි කිසීම පණ තියන සතෙක්ව මරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔන්න ඔය ටික ඔය විදියට කෙරෙනවා නම් ඉදිරියෙදි මේ ලෝකය 'දිව්‍ය ලෝකයක්' වෙයි!!! !!! !!!"