ඇයි බන් චන්දෙ දෙන්න මේ පාර සෙනග අඩු

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    News වල යන විදිහට දවල් 12 වෙද්දී 40% -50% ගොඩක් තැන් වල... හවස් වෙද්දි 70% වගේ වෙයි රටේම... පොඩි අඩුවක් තියනවා වගේ...

    බයියෝ අන්දමන්ද වෙලා ඇත්තේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    උන් ටික තමා , මේ වෙනකන් දාලා තියෙන්නෙ
    ඒකද වෙලා තියෙන්නේ නැත්නම් අර ආඬි හත් දෙනාගේ හැලිය වගේ මගේ චන්දෙ නැතත් කොහොමත් දිනනවා නේ කියලා කට්ටිය ගෙදර ඉන්නවද දන්නේ නෑ . :rofl:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ගෝටට දීලා පසුතැවී තැවී ඉන්න බයියෝ ටික තමයි චන්දෙ දාන්න යන්නේ නැත්තේ
    පාවෙන සෙට් එක රැල්ලට දානවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මිනිස්සු දෙන්න තුන්දෙනා චන්දෙ දාන්න ඉන්නේ. උබල නිකන් ගෙවල් වලට වෙලා ඉන්නව නම් දැන්ම ගිහිල්ල චන්දෙ දාපන්
    Uba salli denawada bn bus ne , wheel eke hire yanna epa wenawa bn
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මිනිස්සු දෙන්න තුන්දෙනා චන්දෙ දාන්න ඉන්නේ. උබල නිකන් ගෙවල් වලට වෙලා ඉන්නව නම් දැන්ම ගිහිල්ල චන්දෙ දාපන්
    යකෝ ඔන්ලයින් සමීක්ෂණ වල මාක් කරාට, මේකට දාන්න ඡන්දහිමියෙක් වෙන්න එපැයි. අනික එකනෙ දාන්න පුලුවන්.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    සීය තිබ්බ පෝලිං ස්ටේශන් එක දැන් කඩලා 50 දෙකකට
    overhead එක අඩුයි officers ලට

    හැබැයි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයනං සෑහෙන අඩු වෙයි
     
    • Like
    Reactions: sahan50

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒකද වෙලා තියෙන්නේ නැත්නම් අර ආඬි හත් දෙනාගේ හැලිය වගේ මගේ චන්දෙ නැතත් කොහොමත් දිනනවා නේ කියලා කට්ටිය ගෙදර ඉන්නවද දන්නේ නෑ . :rofl:

    නෑ, නෑ, ....

    මාලිමාවට දාන අය ගැම්මෙන් ගිහින් දැන් චන්දෙ දාලත් ඉවරයි.. ලොකු රැල්ලක නෙ ඉන්නෙ

    අනිත් රැලි ව්ල හිටපු එවුන්, යන්නම ඕනද චන්දෙ දාන්න වගේ සීන් එකක ඇති
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,322
    5,431
    113
    Panadura


    වයසක මිනිස්සුන්ව එක්කන් ගිහින් නෑ 😛

    2020න් පස්සෙ ලක්ෂ 20ක් විතර රට ගිහින් තියෙනවා. ඒ චන්ද ටිකත් අඩුවෙනවා.
    ------ Post added on Sep 21, 2024 at 2:52 PM