ඇයි බන් චන්දෙ දෙන්න මේ පාර සෙනග අඩු

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මිනිස්සු දෙන්න තුන්දෙනා චන්දෙ දාන්න ඉන්නේ. උබල නිකන් ගෙවල් වලට වෙලා ඉන්නව නම් දැන්ම ගිහිල්ල චන්දෙ දාපන්
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Screenshot 2024-09-21 at 14-25-57 lanka C news ඡන්දය දෙන්න දීර්ඝ පෝලිම්.. ඉහල උනන්දුවක්….png


    https://lankacnews.com/ඡුන්දය-දෙන්න-දීර්ඝ-පෝලිම/
     
    • Like
    Reactions: AllGood

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අනුරට අඩු තරමේ වයිෆ්ගේ චන්දෙත් නෑ. ආවේ නෑ නේ ඡන්දෙ දාන්න
     
    • Wow
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අර පිස්සු සජිත් dinnoth ඉවරයි
    ඇත්තටම සජිත් දිනයිද බන් ? මුහුදට පනින එක සැපයි යකෝ ඊටවඩා