ඇයි බන් ටිරාන්ට මෙච්චර ජෙප්පෝ බය ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටිරාන් අලෙස් තමයි මයින්ද මහත්තය කිව්වම කොටින්ට මුදල් ගෙනෙහින් දීල තියෙන්නේ
    ටිරාන් අලෙස්නම කිව්වත් පාතාලේ බයයි ඔය පාතාලේ මහා උන්ට චු යනව අලෙස් කතා කලාම
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ටිරාන් අලෙස් තමයි මයින්ද මහත්තය කිව්වම කොටින්ට මුදල් ගෙනෙහින් දීල තියෙන්නේ
    ටිරාන් අලෙස්නම කිව්වත් පාතාලේ බයයි ඔය පාතාලේ මහා උන්ට චු යනව අලෙස් කතා කලාම
    ai bn ithin jeppo baya
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    දේශපාලනය කියන්නෙ කෙලින්ම හොඳට එතිච්ච වැලක් වගේ. හයියෙන් ඇද්දොත් හැම එකම ගැලවිලා එනවා. ජෙප්පන්ටත් වෙලා තියෙන්නෙ ඕකම තම. උන්ගෙත් පරන සීන් ඇති මුත් එක්ක කරපු, උන් ලොවෙත් හිතුවෙ නෑ බලය හම්බෙයි කියලා. දැන් ඉතින් රෙවිලා ඉන්නෙ රෙදි ගැලවෙයි කියලා.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ara koheda toilet ekakadi tiran alas, pachorista salli bag ekak dunna kiyala kathawak giya neda.ewa aththa nisa wenna athi


    දැන් එතකොට අර පාස්පෝට් කොන්ත්‍රාත් වංචා එහෙම වෙලා නැද්ද උන්දැගෙන්
    ------ Post added on Mar 18, 2025 at 4:03 PM
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    දේශපාලනය කියන්නෙ කෙලින්ම හොඳට එතිච්ච වැලක් වගේ. හයියෙන් ඇද්දොත් හැම එකම ගැලවිලා එනවා. ජෙප්පන්ටත් වෙලා තියෙන්නෙ ඕකම තම. උන්ගෙත් පරන සීන් ඇති මුත් එක්ක කරපු, උන් ලොවෙත් හිතුවෙ නෑ බලය හම්බෙයි කියලා. දැන් ඉතින් රෙවිලා ඉන්නෙ රෙදි ගැලවෙයි කියලා.
    kaitan mnw koraida dnne na blmuko
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ටිරාන් වැඩක් නෑ මම හිතුවේ ජෙප්පො බලේට ආපු ගමන් මොකක් හරි ෆයිල් ඇදලා ඉරාජ්‍ව ඇතුලට දායි කියලා. ඉරාජයා බයි තක්සලාව, පොඩ් කාස්ට් කරගෙන අදටත් ජෙප්පොන්ට ඇණයක් වෙලා තියනවා. ඒත් ඉරාජයටත් මුන් බයයි වගේ. ඒවගේම නිශ්ශංක සේනාධිපති, උදයංග වීරතුංග වගේ අයත් කිසිමබයක් නැතුව ආතල් එකේ ඉන්නවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    meke ekek kiyala tibba seen eka.. Policye ewun bayai unta case ekak wei kiyala.. Lapaya paradila gedara giyama, aye ena anduwakin Allas karaya/Deshabandu loku putuwakata awot(shani wage) ainwa policiye unta shot eka hambenawaneh...
    පොලිසිය බයයි ටිරාන් ට ලපය බයයි පොලිසියට පුදුම හුකාන කථා නේ මේවා පොන්නයෝ🤮
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    තාම හිර ගෙවල් වල බැලුවෙ නැ නෙද? කලින්ම හොරා වගෙ ගිහින් ණැවතිල ඉන්න ඉඩ තියෙනවා!
     
    • Haha
    Reactions: KDH