මට දුකයි ලංකාව ගැන. අපේ උබලගේ දෙගොල්ලොගෙම මිනිස්සු මැරිලා බන්. මම දැක්කා එළකිරියේ දාලා තිබ්බා සිංහල/දෙමල කඩ වලින් අවුලක් නැහැ මුස්ලිම් කඩවලට යන්න එපා කියලා.. ඒක තමා මේ ප්‍රශ්නෙට වෙන්න ඕනා. ආර්ථිකව මේ මිනිස්සු බලවත් වැඩියි. උන් තර්කයක් ගෙනාවා එහෙනම් පෙට්‍රල්, ඩිසල් ගැස් එහෙමත් තම්බි බඩු කියලා. එහෙම නැහැ බන්. ලංකාවට තෙල් ගේන්නේ ටෝටාල් එකෙන්. එක ෆ්‍රෙන්ච් කම්පැනි එකක්. තම්බින්ගේ රටේ බඩු තිබ්බට තම්බින්ට දැනුමක් නැහැ. ලංකාවට තෙල් ගේන්නේ සින්ගපුරුව හරහා. තම්බින්ට කියන්න බැහැ තෙල් ලංකාවට දෙන්න එපා කියලා. එහෙම පුළුවන් නම් උන් ඒක කරලා.