ඇයි බන් ටුවිටර් බ්ලොක් නැත්තේ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි බන් ටුවිටර් බ්ලොක් නැත්තේ?

    ඇයි බන් ටුවිටර් බ්ලොක් නැත්තේ?
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,304
    113
    ගඟ ළඟ
    ඒකේ ලොකු සෙනගක් නැති නිසා වෙන්න ඇති..අනික ඒකේ ලිමිට් තියෙනෙව නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    kohda ghin htye? :D

    මට දුකයි ලංකාව ගැන. අපේ උබලගේ දෙගොල්ලොගෙම මිනිස්සු මැරිලා බන්. මම දැක්කා එළකිරියේ දාලා තිබ්බා සිංහල/දෙමල කඩ වලින් අවුලක් නැහැ මුස්ලිම් කඩවලට යන්න එපා කියලා.. ඒක තමා මේ ප්‍රශ්නෙට වෙන්න ඕනා. ආර්ථිකව මේ මිනිස්සු බලවත් වැඩියි. උන් තර්කයක් ගෙනාවා එහෙනම් පෙට්‍රල්, ඩිසල් ගැස් එහෙමත් තම්බි බඩු කියලා. එහෙම නැහැ බන්. ලංකාවට තෙල් ගේන්නේ ටෝටාල් එකෙන්. එක ෆ්‍රෙන්ච් කම්පැනි එකක්. තම්බින්ගේ රටේ බඩු තිබ්බට තම්බින්ට දැනුමක් නැහැ. ලංකාවට තෙල් ගේන්නේ සින්ගපුරුව හරහා. තම්බින්ට කියන්න බැහැ තෙල් ලංකාවට දෙන්න එපා කියලා. එහෙම පුළුවන් නම් උන් ඒක කරලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    හම්බ බලේ..

    හම්බයෝ ගොඩක් ටුවිටරෙන් ගේම ගහනවා.. අර සුනන්ද දේශප්‍රිය කියන පර බල්ලා හලාවත ගැන මුකුත් කිව්වේ නැහැ. එත් කුලියාපිටියේ මුස්ලිම් පල්ලි කඩනවා කියලා ලොකුවට දානවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒකේ ලොකු සෙනගක් නැති නිසා වෙන්න ඇති..අනික ඒකේ ලිමිට් තියෙනෙව නේ

    රටින් පිට ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට දුකයි ලංකාව ගැන. අපේ උබලගේ දෙගොල්ලොගෙම මිනිස්සු මැරිලා බන්. මම දැක්කා එළකිරියේ දාලා තිබ්බා සිංහල/දෙමල කඩ වලින් අවුලක් නැහැ මුස්ලිම් කඩවලට යන්න එපා කියලා.. ඒක තමා මේ ප්‍රශ්නෙට වෙන්න ඕනා. ආර්ථිකව මේ මිනිස්සු බලවත් වැඩියි. උන් තර්කයක් ගෙනාවා එහෙනම් පෙට්‍රල්, ඩිසල් ගැස් එහෙමත් තම්බි බඩු කියලා. එහෙම නැහැ බන්. ලංකාවට තෙල් ගේන්නේ ටෝටාල් එකෙන්. එක ෆ්‍රෙන්ච් කම්පැනි එකක්. තම්බින්ගේ රටේ බඩු තිබ්බට තම්බින්ට දැනුමක් නැහැ. ලංකාවට තෙල් ගේන්නේ සින්ගපුරුව හරහා. තම්බින්ට කියන්න බැහැ තෙල් ලංකාවට දෙන්න එපා කියලා. එහෙම පුළුවන් නම් උන් ඒක කරලා.

    ඉරානෙන් ගේන්නෙ නැත්තෙ හොඳ වෙලාවට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hitan ubalagen athal ganne ehemai

    D6aYYOYU8AEz9QJ.jpg:large
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Iran is against ISIS. But US has put sanctions on them.

    ISIS සුන්නි නේ.හැබැයි ඉරානේ කියලා නෑ,උනුත් ඔය මූලධර්මවාදීන්ට ආධාර දෙනවා.