Convocation දවසවට ඇයි බන් ටෙඩියෝ දෙන්නේ කෙල්ලන්ට? හෙන cringe neh
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Aug 19, 2023 #1 Convocation දවසවට ඇයි බන් ටෙඩියෝ දෙන්නේ කෙල්ලන්ට? හෙන cringe neh Reactions: dxx
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Aug 19, 2023 #2 no idea. what's the issue ?
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Aug 19, 2023 #3 Kello karana dewal prashna karanna epa. Ai ahannath epa. Reactions: DemonAkalanka
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Aug 19, 2023 #4 කාගේ සල්ලි වලින්ද දෙන්නේ ?
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Aug 19, 2023 #5 Reactions: Rahula Kasun and Asmodeus
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Aug 19, 2023 #6 ගෑනුනෙ බන්.. හැපී වයිෆ් හැපී ලයිෆ්
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Aug 19, 2023 #7 කාර් දෙන උනුත් ඉන්නවා අන්න තෑගි
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Aug 19, 2023 #8 රස්සාවක් හම්බෙනකන් නලව නලව ඉන්න
Heshan Daminda Well-known member Mar 13, 2009 46,216 1 101,046 113 34 Kalutara Aug 19, 2023 #9 Ed Sheerange nick name eka Ted. U sauce ekak hadala wikunanawa Tingly Ted kiyala.
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Jan 1, 2024 #10 මහින්ද මහත්තය කියන්නේ ආගමක් යකෝ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,359 100,229 113 Jan 1, 2024 #11 ගෙදරට කියන්න ලේසි වෙන්න. කාගෙන්ද මේක හම්බ උනේ කියලා අහලා කතාව පටන් ගත්තාම වැඩේ ලේසියි නේ